කෝෂිලා තවමත් සිරගතවයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොවිඩ් තියෙද්දි බය නෑතිව වර්ජනය කරපු අය නේද?
     
    • Haha
    Reactions: weer 11

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    කොවිඩ් තියෙද්දි බය නෑතිව වර්ජනය කරපු අය නේද?
    ආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න

    3% ratakata wadakma nathi set ekak.Arka deyaw ,meka deyaw.
    කිසි දෙයක් ඉල්ලුවේ නෑ
    ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
    ------ Post added on Sep 20, 2021 at 5:28 PM

    hoda wede pissu huttanta. apita gein eliyata bahinna na. mun warjana karanna yanne. ali puken aewillada ?
    දිනක ss සොල්දාදුවන් නුබගේ නිවසට පැමිණේවි. එදින නුඹ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීවි. මන්ද නුඹ අනෙකෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ නිවටයෙකු බැවිනි.
    ------ Post added on Sep 20, 2021 at 5:29 PM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න

    කිසි දෙයක් ඉල්ලුවේ නෑ
    ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
    ------ Post added on Sep 20, 2021 at 5:28 PM
    Monawada oya anduwa mardhanaya karanna hadana shishsha aithiya??
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉගෙනීමේ නිදහස. සිතීමේ නිදහස දේශපාලන නිදහස සංස්කෘතික නිදහස
    කීයක් නම් තියනවද
    කක්කා කිරීමේ නිදහස
    උක දීමේ නිදහස
    කඩේ යෑමේ නිදහස

    තව කොච්චර තියනවද. රෙස්පෙක්ට් බේ‍රා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉගෙනීමේ නිදහස. සිතීමේ නිදහස දේශපාලන නිදහස සංස්කෘතික නිදහස
    කීයක් නම් තියනවද
    ඉතින් මොනවාද ආණ්ඩුවෙන් නෑති කරලා තියෙන ඒවා? ඒ මොනවා වුනත් වසන්ගත වේලාවක පාරට බෑහෑලා වර්ජනය කරන එක හරිද? සෞඛ්‍ය අන්ශ කරන්න එපා කියලා ඉල්ලීම් කරද්දිත්,,
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මිචෙල් බැච්ලර් මහත්මිය කෝශිලීනී ගේ සිරගත කිරීම ශිෂ්‍ය කියාකාරිකයන් මර්ධනය ගැන කතා කළා

    ------ Post added on Sep 20, 2021 at 5:37 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොවිඩ් තියෙද්දි බය නෑතිව වර්ජනය කරපු අය නේද?

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

    http://sinhala.adaderana.lk/news/157855/ජනපති-එක්සත්-ජාතීන්ගේ-මහ-ලේකම්-හමුවෙයි
     
    • Like
    Reactions: Error365!

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

    http://sinhala.adaderana.lk/news/157855/ජනපති-එක්සත්-ජාතීන්ගේ-මහ-ලේකම්-හමුවෙයි
    ඒකනේ එතනට ගිහින් කලා නම් මොකුත් නෑ 😂 😂 😂 😂 😂 මොනවා කිව්වත් කොරොනා අස්සේ පාරට බෑහෑලා උත්ඝෝෂණවලට යනවා කියන්නේ මේ වෙලාවේ භයානක සහා නොකලයුතු වෑඩක්..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න

    කිසි දෙයක් ඉල්ලුවේ නෑ
    ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
    ------ Post added on Sep 20, 2021 at 5:28 PM

    දිනක ss සොල්දාදුවන් නුබගේ නිවසට පැමිණේවි. එදින නුඹ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීවි. මන්ද නුඹ අනෙකෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ නිවටයෙකු බැවිනි.
    ------ Post added on Sep 20, 2021 at 5:29 PM

    Ammo ammooo... ela malli
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඉතිං
    ජවිපේ කියන්නේ තහනම් සංවිධානයක් ද
    ඔබගේ තර්කය පැහැදිලි නෑ
    pissuda ehema man kiwwada umba monada ban mee pawle udawiya gana danne yako api podi kale indan mun ekka sellam karapu eun mun ta pissu umbata mun gana monada dana ganna one JVP gana nam man danne naa..... mata dalath naaa UMba mun wa andunnawnam ahapan Dan aurudu gaanakata kalin thamangema nangige puthalata kadupoluwalin kotala maha winasayak kale ai kiyala oya magul desha palanaya hinda thopita pissu yakoo hondatama pil bedila maraganna me rate koi anduwak awath ekai bola enakan baila withrai mokku unath ekai
    anika mata umabla ekka tharaka karananbaa ewa terumak nathi wada ape rate eekale indan thrka karanna wiitharai danne uthra naa gon hattha ,...

    oya hithana pathana widiha wenas karaganilla minissu ekka tharka kora kara inne ape rate pisso wage ekka ta kade gihin maraganna tharamata ratak diyunu wei yaaa umbala mara gani loku eun athal eke innawa ethakota unta hondaine peennada

    un hari naa mun hondai kiyala munwa genawa aaai mun honda naa un hondai kiyala unwa hondai kiyala geenawa anee manda apee ratwal kawada hadeida kiyala poddak dddupath mansikathwayen midiyalla man deshapalanaya gana danne naa mata taharakaranna baa PISSO EKKA

    ANIKA MALLI MATA UMBE WAYASA KIAPAN UMBATA 20-25 TH ATHRAENAM OHOMA THRKA WITHRKGA GENA EKA SAAMANYAI OKA 30 PANALA KAALAYAK YADDI TEREI MALLI UMBATA LIFE EKA KIYANNE MOKADDA KIYALA .....
     
    Last edited: