ohoma kiyana aya thami campus ekin eliyata avith unta gahuwa goverment ekinam job ekak aran eka ekata gotta allannai jarawa kaneth. normal minussu government office ehekata giyama rasthiyadu karala ungenuth jarawaa kanna.මනස මැරුණු මිනිසුන් සහ ආත්මය විකිණූ මිනිසුන් අතර සත්‍ය සොයන එකත් විහිලුවක්.
ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග වලටත් අභියෝගයක් උනා.
අද තියෙන්නේ ඉතිහාසයේ කවදාකටවත් වඩා ලොකු අභියෝගයක්
මේ පාරත් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නවා
Lankawe rajya sewaye 99% inne munge gubbayam walin degree gaththu ewun misak SAITM karayo nemei. Me ratata awrudu 70 hena gahala tiyenne 225+ oya government kalakanni nisaohoma kiyana aya thami campus ekin eliyata avith unta gahuwa goverment ekinam job ekak aran eka ekata gotta allannai jarawa kaneth. normal minussu government office ehekata giyama rasthiyadu karala ungenuth jarawaa kanna.
කවුද බන් දීගෙන ඉන්නේ? මේ වසන්ගත වේලාවේ පාරට බෑහෑලා උද්ගෝසණ කරන එවුන් තමා ආන්ඩුවට දෙන්නේ චාන්ස් එක උන්ගේ වෑරදි වහ ගන්න.. දේශපාලනය කරන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. දෑන් ඔය කෑගහන්නේ බෝ වුනොත් වග කියන්න ඕනේ කියලා.. ඒ වගේම තමා උද්ඝෝෂන කරන්න ගිහින් බෝ වුනත්..Aa ehemada..ubala wage deegena hitiyanam hari anduwata ona tharam arapan kiyala
Loke anik ratawalath protest karanne jeppo wenna athiane bayiyo..
------ Post added on Sep 20, 2021 at 8:38 PM
බලපල්ලකෝ මේ whomtha ගෙ නමආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න
කිසි දෙයක් ඉල්ලුවේ නෑ
ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
------ Post added on Sep 20, 2021 at 5:28 PM
දිනක ss සොල්දාදුවන් නුබගේ නිවසට පැමිණේවි. එදින නුඹ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීවි. මන්ද නුඹ අනෙකෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ නිවටයෙකු බැවිනි.
------ Post added on Sep 20, 2021 at 5:29 PM
ඔප්පු කරපන්කෝ එක උද්ඝෝෂණයකින් හරි කොරෝනා වැඩි උනා කියලාකවුද බන් දීගෙන ඉන්නේ? මේ වසන්ගත වේලාවේ පාරට බෑහෑලා උද්ගෝසණ කරන එවුන් තමා ආන්ඩුවට දෙන්නේ චාන්ස් එක උන්ගේ වෑරදි වහ ගන්න.. දේශපාලනය කරන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. දෑන් ඔය කෑගහන්නේ බෝ වුනොත් වග කියන්න ඕනේ කියලා.. ඒ වගේම තමා උද්ඝෝෂන කරන්න ගිහින් බෝ වුනත්..
අරගලයේ ඉන්න සහෝදරයෝ ඕන තරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් ට්‍රැක් පැන්නටකැම්පස් එකේ පිකටින් වලට බැහැලා නඩු වැටුනට පස්සේ කැම්පස් අවුට් වෙලත් උසාවීගානේ රස්තියාදු වෙන උන් ඕන තරම් ඉන්නවා.
ඒ කාලෙට ඔය අන්තරේ,ශිෂ්‍ය සංගම් නැහැ.තනියෙන් තමා කන කට්ටක් කන්න වෙන්නේ.
ඔය අරගල කරපු එවුන්ම තමයි අද ලොකු පුටු වල වාඩි වෙලා ඉන්නේ.උන්ගේ අරගලේ කැම්පස් අවුට් උන ගමන් නවතිනවා
දිගින් දිගටම ඈප නොදී තබා ගෑනීම වෑරදී තමා.. ඒකට එකගයි.. පෞද්ගලික විශ්ව විද්‍යාල ලන්කාවේ තියෙන්න ඕනේ.වෙන ත්‍රෙඩ්වල ප්‍රජාතන්ත්‍රවාදය ගෑන කතාකරන අයගී ප්‍රජාතන්ත්‍රවාදය ගෑන තියෙන ඈත්ත හෑගිම පෙන්වන ත්‍රෙඩ් එකක්. තමන්ගෙ මතයට එරෙහි අය සිරකරලා තබාගෑනිමට එකග වෙන අයට ගෑලපෙන්නෙ ගොටාවගෙ නායකයෙක් තමයි.
මමත් කොරොනා අස්සෙ උද්ගොශනය කිරිමටත්, ජවිපෙ/පෙරටුගාමින් විසින් තමන්ගෙ අරමුනුවලට සිසුන් යොදාගෑනිමටත් විරුද්දයි. හෑබෑයි උද්ගොශනය කිරිම දිගින් දිගටම රිමාන්ඩ් කරලා තියන්න හෙතුවක් නෙවෙයි.විශෙශයෙන්ම රිමාන්ඩ්බාරයෙ තියන්න ඔන ප්‍රමානය අඩු කරන්න ඔන මී වගෙ කලයකදි.( අනිත් එක ආන්ඩුව ට්‍රයි කලෙත් කොරොනා අස්සී කොතලාවල පනත සම්මත කරගන්න.මී ත්‍රෙඩ් එකෙ විශ්වවිද්යාල සිසුන්ට බෑනලා තියෙන අය එකට එකග වෙනවද?)
I do not agree with what you have to say, but I'll defend to the death your right to say it.-Evelyn Beatrice Hall
උද්ඝෝෂණ කරන්න එපා කිව්වේ සෞඛ්‍ය අන්ශ.. උඹ උන්ටත් වඩා දනන්වද? උන් එපා කිව්වේ උද්ඝෝෂන වලින් බෝ වෙන හින්දා මිසක් වෙන දේකට නෙමේ නේ.ඔප්පු කරපන්කෝ එක උද්ඝෝෂණයකින් හරි කොරෝනා වැඩි උනා කියලා
අරගලයේ ඉන්න සහෝදරයෝ ඕන තරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් ට්‍රැක් පැන්නට
------ Post added on Sep 21, 2021 at 4:34 PM
උද්ඝෝෂණ වලින් කොරෝනා වැඩි උනා කියලා පැහැදිලි සාක්ශි නැහැ. කොරෝනා වැඩි උනේ ආණ්ඩුව තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන් පිනවන්න සංචාරකයන් ලංකාවට ගෙන ආ නිසයි.
ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරමින් ක්‍රියාකරපු නිසයි ශිෂ්‍ය වාපාරය සක්‍රීය උනේ. ඇත්තටම ආණ්ඩුව අපිව පාරට ඇදලා දැම්මා කිව්වොත් වඩාත් නිවැරැදි
ඔව්, ආණ්ඩුව හෙනම කැරි වැඩක් කරන්නේ කෝරෝණා පිට දාලා. උබලා ඒකට මූන දෙන්නේ පට්ටම ගොබ්බ විදියට. දැන් බන්ධනාගාර කොමසාරිස් උබලව හම්බ උනා නම් කරයි පකක්. උන් තමයි ඊයෙ පෙරේදා ලොහාන් වැලිකඩ ආවේ නෑ කියල ස්ටේට්මන්ට් එකකුත් දුන්නේ. උබල යනව උන්ගෙන් සාකච්චා ඉල්ලන්න.අපිට බනින්න. හැබැයි කෝෂිලිනී ලට වෙලා තියන අසාධාරණයත් පිළිගන්න කාරුණික වෙන්ම
ප්‍රයිවට් විශ්වවිද්යාල තියෙන්න ඔනෙ.දෑනටමත් තියෙනවා.එත් සයිටම් හා කෙ.ඩි.යු. එකෙ ප්‍රශ්නෙ එවා පෞද්ගලික විශ්වවිද්යාල් විම නෙවෙයිදිගින් දිගටම ඈප නොදී තබා ගෑනීම වෑරදී තමා.. ඒකට එකගයි.. පෞද්ගලික විශ්ව විද්‍යාල ලන්කාවේ තියෙන්න ඕනේ.