කෝ අනුරයියා නෑනේ

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වැරදීමක් අනුර කුමාරලා එක්කෙනයි නොමිනේශන් දිලා තියෙන්නේ. සිරසේ ඔමායා තමා පැටලුවේ. නියත ජනපති මාලිමාවේ අනුර
    Wipaksha Nayaka Ranil wage නියත ජනපති අනුර kiyala register wenna wage yanne
     
    • Like
    Reactions: sahan50

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    යකෝ තවත් අනුර කුමාර දිසානායක කෙනෙක් නාමයෝජනා දීලා නේද? මුගෙ අම්මලට.....
    අනිත් අනුරයා ජනාදිපති උනොත් කොහොමද 😔