wena nama kin api atharama athiමේකෙ එකෙක් ෆිනෑන්ස් එකක් දාන්න ගිහිල්ල ඌට කියල ඌ වැඩි පොලියට දාලා දුන්නලු ඌට. මම දන්නෙත් නෑ මේකෙ එකෙක් තමා කිව්වෙ.

100% agreeහොදයි කියලා තමන්ම දාන් ඉන්න උන් තමයි බන් බලු වැඩ කරන්නේ. ඔය සෝශල් මිඩීයා වල බෞද්ධ කියලා පෙන්නන් ඉන්න උන් බහුතරයක්ම කරන්නේ කුප්ප වැඩ.