කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල . එන්න ඉදිරියට. මෙන්න විරුද්ධ වෙන්න. හැබැයි ජාතිවාදය අවුස්සනව කියල සිංහල බෞද්ධයන්ට බොරුවට චෝදනා කරන සහජීවන නපුංසකයො මේවට නිෂ්ශබ්ද වෙලා තම තමුන්ගෙ නපුංසකකම් ලොකෙට හෙලිකරන්න එපා.
මන්නාරම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාව මත නැවත පදිංචිකිරීමට මුවාවෙමින් විල්පත්තුව අභය භූමිය ආ මණය කරනා අයුරු අප පසුගිය සතියේ සාක්ෂි සහිතව ඉදිරිපත් කළා.

නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරින් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සිටින්නේ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්.

මෙරට වගකිවයුතු බලධාරින් මන්නාරමේ වන විනාශය හමුවේ ඇස් කන් වසා සිටියද හිරු C.I.A. කිසිවිටකත් මේ විනාශය හමුවේ නිහඩව සිටින්නේ නැහැ.

අද අපගේ C.I.A. හෙළිදරව්ව ද වෙන්වන්නේ මන්නාරමේ මඩු අභය භූමිය අමු අමුවේ කාන්තාරයක් බවට පත්කිරීමට පිඹුරුපත් සකසනා ආකාරය ලොවට හෙළි කිරීම සදහායි.

http://www.hirunews.lk/sinhala/108545/මඩු-රක්ෂිතයත්-නැවත-පදිංචියෙන්-විනාශයි
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් උඹ පලයන්කෝ හෙට උදේම මන්නාරම ගිහින් උන් ටික එලවපන්කෝ මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්නේ? උඹ නං කොපි පේස්ට් වහල්ලෙක් බන්. :lol::lol::lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    වහලුන්ගේ මලගම​

    HJTBvT7cTQqFq.gif

    506e6ddff6f6a8cbb746b30a61489956.jpg

    :lol::lol::lol::lol:
    :lol::lol:

    ඉති්න් උබ පලයන්කෝ බන් එහෙ ගිහින් සද්දෙ දාලා වරෙන්කෝ සිංහයා වගේ්. පොන්සියා වගේ මෙතන post දාලා හරියනවැයි :P
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් උඹ පලයන්කෝ හෙට උදේම මන්නාරම ගිහින් උන් ටික එලවපන්කෝ මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්නේ? උඹ නං කොපි පේස්ට් වහල්ලෙක් බන්. :lol::lol::lol::lol::lol:
    පොන්න විදිහට කතාකරන්න එපා බන්.. :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉතින් උඹ පලයන්කෝ හෙට උදේම මන්නාරම ගිහින් උන් ටික එලවපන්කෝ මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්නේ? උඹ නං කොපි පේස්ට් වහල්ලෙක් බන්. :lol::lol::lol::lol::lol:
    මේකද පොන්නයෝ යහපාලනේ? වැරැද්ද වැරැද්දක් විදිහට දැකපන් එලිසබෙත්ගේ වහල්ලු :oo:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බීඩි කොටා;18275815 said:
    වහලුන්ගේ මලගම​

    HJTBvT7cTQqFq.gif

    506e6ddff6f6a8cbb746b30a61489956.jpg

    :lol::lol::lol::lol:
    :lol::lol:

    ඉති්න් උබ පලයන්කෝ බන් එහෙ ගිහින් සද්දෙ දාලා වරෙන්කෝ සිංහයා වගේ්. පොන්සියා වගේ මෙතන post දාලා හරියනවැයි :P
    :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොන්න විදිහට කතාකරන්න එපා බන්.. :yes:

    මේකද පොන්නයෝ යහපාලනේ? වැරැද්ද වැරැද්දක් විදිහට දැකපන් එලිසබෙත්ගේ වහල්ලු :oo:

    දෙන්නම එක නිසා එකට කෝට් කරන්නන්.

    කොහෙන් හරි කොපි පේස්ට් කරලා මේකේ සිංහ ටෝක් දෙන උඹලා තමයි බන් නියම පොන්ටින්ලා. පලයන්කෝ එහෙට ගිහින් ඕක නවත්තපන් මෙතන අඩන්නේ නැතුව. අනික ඕවා පටන් ගත්තේ උඹේ අප්පොච්චිගේ කාලේ තමයි බොලව්.
    :P:P:P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දෙන්නම එක නිසා එකට කෝට් කරන්නන්.

    කොහෙන් හරි කොපි පේස්ට් කරලා මේකේ සිංහ ටෝක් දෙන උඹලා තමයි බන් නියම පොන්ටින්ලා. පලයන්කෝ එහෙට ගිහින් ඕක නවත්තපන් මෙතන අඩන්නේ නැතුව. අනික ඕවා පටන් ගත්තේ උඹේ අප්පොච්චිගේ කාලේ තමයි බොලව්
    .
    :P:P:P
    එතකොට කෝ යකෝ යහපාලනේ ?? :oo:
     
    Jan 24, 2013
    275
    63
    0
    පැටියා;18275924 said:
    Wahallu godaaaai :lol:
    19 sammatha una. Dan madamulane gankabaraya agamathi unath uta hora kanna ba. :lol:

    ඌ කොහෙද බන් අගමැති වෙන්නේ හීනෙන් තමයි. පුකට පයින් ගහල එලෙව්ව සොන්නයව. ආයෙ කොලඹ තියා ගාලු පාරට වත් එන්න වෙන්නෙ නැ. ගූ ගහන්නේ . රට කාපු කාලකණ්ණියා
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උන්ට අක්කරයක්? ඇයි යකෝ සින්හල උන්ට දෙන්නේ පර්චස් වලින්, ගෙයක් දුන්නත් ව.අ 450-850 සයිස්.මුන්ට කැලෑකපල අක්කරයක්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බීඩි කොටා;18275938 said:
    ඌ කොහෙද බන් අගමැති වෙන්නේ හීනෙන් තමයි. පුකට පයින් ගහල එලෙව්ව සොන්නයව. ආයෙ කොලඹ තියා ගාලු පාරට වත් එන්න වෙන්නෙ නැ. ගූ ගහන්නේ . රට කාපු කාලකණ්ණියා

    :yes: