කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???
කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල . එන්න ඉදිරියට. මෙන්න විරුද්ධ වෙන්න. හැබැයි ජාතිවාදය අවුස්සනව කියල සිංහල බෞද්ධයන්ට බොරුවට චෝදනා කරන සහජීවන නපුංසකයො මේවට නිෂ්ශබ්ද වෙලා තම තමුන්ගෙ නපුංසකකම් ලොකෙට හෙලිකරන්න එපා.
මන්නාරම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාව මත නැවත පදිංචිකිරීමට මුවාවෙමින් විල්පත්තුව අභය භූමිය ආ මණය කරනා අයුරු අප පසුගිය සතියේ සාක්ෂි සහිතව ඉදිරිපත් කළා.
නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරින් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සිටින්නේ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්.
මෙරට වගකිවයුතු බලධාරින් මන්නාරමේ වන විනාශය හමුවේ ඇස් කන් වසා සිටියද හිරු C.I.A. කිසිවිටකත් මේ විනාශය හමුවේ නිහඩව සිටින්නේ නැහැ.
අද අපගේ C.I.A. හෙළිදරව්ව ද වෙන්වන්නේ මන්නාරමේ මඩු අභය භූමිය අමු අමුවේ කාන්තාරයක් බවට පත්කිරීමට පිඹුරුපත් සකසනා ආකාරය ලොවට හෙළි කිරීම සදහායි.
http://www.hirunews.lk/sinhala/108545/මඩු-රක්ෂිතයත්-නැවත-පදිංචියෙන්-විනාශයි