කෝ අර තමන් "ජාතිවාදියෙක්" කියාලා කියගත්ත&a

Jul 10, 2011
5,011
473
0
Allahu Akbar :lol: oo mokak hari karala athulata ganna athi. mokada samahara un kunuharupen wikarath danwane.. ithin me hambs la eekata athin dala boru yawanawa wate.. ethakota ape un katawal wahaganie kiyala :lol:

හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු..:rofl::rofl:එතකොට උඹලා මෙ ශෙයාර් කරනවා මොන ලිස්ට් එකේ දාන්නද?? ඕවට කිසිම පදනමක්වත් , සාක්ශියක්වත් , අඩුනගානේ ගත්තු තැනක්වත් තියෙනවද..:rolleyes::rolleyes::rolleyes:හැබෙයි ඉතිං ඔය මොනවා නැති උනත් කමක් නැ..අපි ඕවා විස්වාස කරනවා..නේද බං..අපි ඉතිං *** නේ..:yes::yes::cool::cool:
 
S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බොරලුගොඩ මහතා;14468409 said:
    හොද වැඩේ..දැන් එළකිරි එකෙත් ජාති වාදි අන්තවාදි ත්‍රෙඩ් දාන එවුන් අඩු වෙන හැටි..:yes::yes:

    ආසද ?:P
    හීනෙන් තමයි හම්බයෝ:baffled:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බලාගෙන හිටපන් අඩුවෙන විදිහ...තොපි ඒවට ජාතිවාදී ත්‍රෙඩ් කිව්වට සිංහල කොල්ලෝ ඒවට කියන්නේ රට ආගම වෙනුවෙන් කතා කරන ත්‍රෙඩ් කියල....

    උඹලට කොහේද බං ආගමක්..උඹ සිංහයෙක් නම් උඹ බෞද්දයෙක් වෙන්න බැ..මොකද බෞද්ද දර්ශනය බුදුහාමුදුරු දේශනා කරේ මිනිස්සුන්ට නැතුව සත්තුන්ට නෙමෙයි..උඹ සිංහ පරම්පරාවෙන් එන එකෙක්නම් මමත් සිංහ පරම්පරාවකින් එන එකෙක් තමයි..මොකද අරාබියොන්ට ගැහෙණු දුන්නේ එස් බි කිව්වා වගේ සිංහ පරම්පරාවෙන් ආපු මිනිස්සු තමයි..:yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ආසද ?:P
    හීනෙන් තමයි හම්බයෝ:baffled:

    විහුලු කරන්නෙපා බං..මම වෙනම රාජ්‍යයක් ඉල්ලුවා වගේන උඹේ කතාව.. ලැබෙන්න ඉන්න උඹේ දරුවව හරි හිතේ කිසිම කහටක්, කුහක කමක් නැති හොද පුරවැසියෙක් හැටියට හදපං..:no::no:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;14468496 said:
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු..:rofl::rofl:එතකොට උඹලා මෙ ශෙයාර් කරනවා මොන ලිස්ට් එකේ දාන්නද?? ඕවට කිසිම පදනමක්වත් , සාක්ශියක්වත් , අඩුනගානේ ගත්තු තැනක්වත් තියෙනවද..:rolleyes::rolleyes::rolleyes:හැබෙයි ඉතිං ඔය මොනවා නැති උනත් කමක් නැ..අපි ඕවා විස්වාස කරනවා..නේද බං..අපි ඉතිං *** නේ..:yes::yes::cool::cool:

    මොකක් හරි.. මම කිව්වෙ ඌ හිරේ දාන්න ඇති. මොකක් හරි වරදක් කරලා. මෙතන වෙලා තියෙන්නෙ හම්බ්ස්ලාට ඕනෙකරන ටිකත් අතින් දාලා තියෙන එකයි. අනික මේක අරන් තියෙන්නෙ ඊ නිවුස්වලින්. ලෝල්
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොකක් හරි.. මම කිව්වෙ ඌ හිරේ දාන්න ඇති. මොකක් හරි වරදක් කරලා. මෙතන වෙලා තියෙන්නෙ හම්බ්ස්ලාට ඕනෙකරන ටිකත් අතින් දාලා තියෙන එකයි. අනික මේක අරන් තියෙන්නෙ ඊ නිවුස්වලින්. ලෝල්

    උඹ මොකද මගේ පැත්තට උත්තර දීලා..:rolleyes::rolleyes::rolleyes:එතකොට උඹ කියන විදිහ බැලුවොත් අල් බය්ක් දාලා තියෙනේක හරි..:dull::dull:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බොරලුගොඩ මහතා;14468527 said:
    විහුලු කරන්නෙපා බං..මම වෙනම රාජ්‍යයක් ඉල්ලුවා වගේන උඹේ කතාව.. ලැබෙන්න ඉන්න උඹේ දරුවව හරි හිතේ කිසිම කහටක්, කුහක කමක් නැති හොද පුරවැසියෙක් හැටියට හදපං..:no::no:

    උබට සිංහල හරියට තේරෙන්නේ නැති උනාට මම පලිද
    අනේ කියන තැනකට වදින්නම් ඕයි මුලින්ම සිංහල පංතියකට ගිහින් වර
    මගේ ළමය හදන්නේ කොහමද කියල මන් දන්නවා බන් උයා වද වෙන්න එපා මෙයා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;14468610 said:
    උඹ මොකද මගේ පැත්තට උත්තර දීලා..:rolleyes::rolleyes::rolleyes:එතකොට උඹ කියන විදිහ බැලුවොත් අල් බය්ක් දාලා තියෙනේක හරි..:dull::dull:

    ඊ නිවුස් එකේ දාන 99% පට්ට පල් බොරු. උන් යුද්ධය ගැනත් කිව්වෙ ආණ්ඩුවේ හමුදාව කොටි මැරුවා කියලා යටත් වෙන්ඩ හදද්දි.. ඒ ජාතියෙ පජාත කෙබර තමා උං දාන්නෙ.

    ඕක ඔහොම උනා නම් ඒකත් පොඩි එකා මොකක් හරි කරලා අත්අඩංගුවට ගන්න ඇති. ඌ අඩුම තරමෙ කුණුහරුපෙන් බණින්ඩ ඇති නැත්තං ආගමික සංඛේත විකෘති කරනවා වගේ දෙයක්වත් කරන්න ඇති. නැතුව ඔය වගේ ඉමේජ් එකක් හැදුවා කියලා අත්අඩංගුවට ගන්නවා නම් ඒක ඒක කතා කිරීමේ නිදහස උල්ලංඝණය කිරීමක් වෙනවා. තේරුණාද ගැසලි ?
    1.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0

    උබට සිංහල හරියට තේරෙන්නේ නැති උනාට මම පලිද
    අනේ කියන තැනකට වදින්නම් ඕයි මුලින්ම සිංහල පංතියකට ගිහින් වර
    මගේ ළමය හදන්නේ කොහමද කියල මන් දන්නවා බන් උයා වද වෙන්න එපා මෙයා

    මගේ සිංහල මේ විදියට හරි තියෙනේක මට ආඩම්බරයි..ඒ මගේ සිංහලේ අඩුව්පාඩුව නෙමෙයි මම කියන දෙවල්වල ඇතුලාන්තය තේරුම් ගන්න බැරි උඹේ ටියුබ් ලයිට් කම..:dull::dull:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    බොරලුගොඩ මහතා;14468511 said:
    උඹලට කොහේද බං ආගමක්..උඹ සිංහයෙක් නම් උඹ බෞද්දයෙක් වෙන්න බැ..මොකද බෞද්ද දර්ශනය බුදුහාමුදුරු දේශනා කරේ මිනිස්සුන්ට නැතුව සත්තුන්ට නෙමෙයි..උඹ සිංහ පරම්පරාවෙන් එන එකෙක්නම් මමත් සිංහ පරම්පරාවකින් එන එකෙක් තමයි..මොකද අරාබියොන්ට ගැහෙණු දුන්නේ එස් බි කිව්වා වගේ සිංහ පරම්පරාවෙන් ආපු මිනිස්සු තමයි..:yes::yes:

    පල පල ගොනෝ උඹලා කොහෙද සිංහයො වෙන්නෙ උඹල නිකම් අර අශ්වයයි බූරුවයි කවලම් වෙලා හැදිච්ච කොටලුවො වගේ ජාතියක්නෙ.​
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඊ නිවුස් එකේ දාන 99% පට්ට පල් බොරු. උන් යුද්ධය ගැනත් කිව්වෙ ආණ්ඩුවේ හමුදාව කොටි මැරුවා කියලා යටත් වෙන්ඩ හදද්දි.. ඒ ජාතියෙ පජාත කෙබර තමා උං දාන්නෙ.

    ඕක ඔහොම උනා නම් ඒකත් පොඩි එකා මොකක් හරි කරලා අත්අඩංගුවට ගන්න ඇති. ඌ අඩුම තරමෙ කුණුහරුපෙන් බණින්ඩ ඇති නැත්තං ආගමික සංඛේත විකෘති කරනවා වගේ දෙයක්වත් කරන්න ඇති. නැතුව ඔය වගේ ඉමේජ් එකක් හැදුවා කියලා අත්අඩංගුවට ගන්නවා නම් ඒක ඒක කතා කිරීමේ නිදහස උල්ලංඝණය කිරීමක් වෙනවා. තේරුණාද ගැසලි ?
    1.gif

    ඔව් තේරුනා..:P:Pඒත් ගසාලි කියනේක තමයි තේරුනේ නැත්තේ..:oo::oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    how how :P:P

    බොරලුගොඩ මහතා;14468697 said:
    ඔව් තේරුනා..:P:Pඒත් ගසාලි කියනේක තමයි තේරුනේ නැත්තේ..:oo::oo:

    උයා CIMA කරන්නේ මොන ඉන්ස්ටිටුට් එකේද පුටේ :oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    f9 f9 and you.?:Dasarana ekekge jeewitaya kelawaa neda.?:rolleyes:
    කව්ද පුතේ ඒ :oo: උබ නං වෙන්න බැහැ :no: මොකද අර පොටෝස් උබේ නෙවෙයි නෙහ් :oo:

    බොරලුගොඩ මහතා;14468735 said:
    Achievers පුටේ..top cima කරන්නේ පුටේ..නම Umar පුටේ:D:yes:

    අහ් සේනක :P යකෝ මාත් top එක තමයි කරන්නේ :yes: එල එල මන් සෙට් වෙන්න එන්නම්කෝ එහෙනම් sunday :D