තමන් පසු තැවෙන, කරපු වැරදි

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    A/L witharak marigena karapu eka

    A/L out wela investment and side income hoyapu nathi eka

    a kale BTC gana poddak ahala thibaa baluwee na bro, mara apardarayak
     
    • Wow
    • Love
    Reactions: kingcapton and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    A/L witharak marigena karapu eka

    A/L out wela investment and side income hoyapu nathi eka

    a kale BTC gana poddak ahala thibaa baluwee na bro, mara apardarayak
    නෑ ඒක එහෙම නෙවෙයි. ඒකාලෙ ඔයා එහෙම ඉන්වෙස්මන්ට් පස්සෙ ගියා නම් අපිට ඔයා වගේ හොඳ යාළුවෙක් හම්බ වෙන්නෙ නැහැනෙ.😉