පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
ඉතින් උගේ නෙමෙයි නෙහ් බන්

පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.

යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි
යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.
සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඕක හරි අල්ලන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන බලපෑමට මිසක් මුන්ට ඕන ඇති යහපාලනයකට නෙවෙයි. උන් ඩීල් පිට ඩීල් දාගෙන බන්. ශ්‍රීලනිපය කඩන්න රනිල් විමල් වගේ හොරු එක්ක ඩීල් දාලා. ශ්‍රීලනිපය නොකඩා තියාගන්න මෛත්‍රී මහින්දානන්දලා වගේ හොරු එක්ක ඩීල් දාගෙන.

මගේ ගිනුමෙත් යෝශිතගෙ සල්ලි වගයක් තියනවා![]()

![]()
නමුත් පරවේණි පක්ෂ දේශපාලනේ ඉන්න උන්ට ඕක පෙනේ නැ . හරියට හැම දේටම දේවල වල පලතුරු වට්ටි උත්සන් දුවන් අන්ද බක්තිකයෝ වගේ
Today, 02:25 AM
ලොල් රනිල් එක්ක නිදි වැදිල ඉවර උනාමද තෙර්ඩ් එක දැම්මෙ.
අධිකරන මනසකින් තොරව තින්දු දෙනව කියල ඉහල උසාවියෙන් කියපු විනිසුරුවරයෙක්ගෙ තින්දු ගැන වැඩිය කතා නොකර ඉමු.ඔවට ඇෆිල් කරපු ගමන් තින්දුව උඩු යටිකුරු වෙනව





හහා බලාගෙනයි ...තවත්දිපන් තවත් දීපන්කෝ මේ හොරු ඇල්ලුවද ඇල්ලුවද කියලා අහපු උදවිය ...හොරු අල්ලනකොට නැට්ට පුකේ ගහන් හොරෙන් හොරෙන් රේප් කපලා යනවා....
හැමදාම අර ඉරෝසන් කාරයා විතරක් ඉන්නවා ..කෝ අනිත් එවුන් ඉජු ඉජු ඉජු

අධිකරන මනසකින් තොරව දෙන තින්දු පිලිගන්ඩ එපා කියල තියෙන්නෙ අභියාචනාධිකරනය. ඒක නිසා ඔයා මහ රැ 2 කේ ඉදන් පලාගෙන කඩේ ගියා කියල කිසිම සෙතක් නැ.![]()
මේව කමක් නැතෙයි
![]()






මේව කමක් නැතෙයි
![]()