erozan - ගාල්ල දිනවපු උන් ඔක්කොම කොටි. හම්බයෝ. NGO කාරයෝ![]()




erozan - ගාල්ල දිනවපු උන් ඔක්කොම කොටි. හම්බයෝ. NGO කාරයෝ![]()





කොළඹ දිස්ත්රික්කයේ දැනට ප්රකාශයට පත් කර ඇති රත්මලාන, කොලොන්නාව සහ දෙහිවල ආසනවල ප්රථිපල අනුව ආණ්ඩුවට වඩා වැඩි ඡන්ද ප්රමාණයක් විපක්ෂය විසින් දිනාගෙන තිබේ.
ප්රකාශිත ඡන්ද ප්රථිපල අනුව ආසනයේ සන්ධානය 36.09%ක් හා රත්මලාන ආසනයේ 44.65%ක් කොලොන්නාව ආසනයේ 46.5%ක් ලබා සිටී. මොරටුව 50.71%ක්, බොරැල්ල 32.11%ක්, කෝට්ටේ 47.56%ක් ක්ද සන්ධානය ප්රතිශත වශයෙන් දිනා ඇත.
නැගෙනහිර කොළඹ, බොරැල්ල ආසන සන්ධානය පරදා එජාපය ජයගෙන තිබේ.








මට කව්රු හරි කියපන්කො මේ සන්ධානෙට කතිරේ ගහන උන් කන්නේ බත්ද? එක්කෝ තණකොළ ද කියලා? එහෙම තණකොළ කනවා නං ලංකාවේ මෙච්චර තණකොළ වැවෙනවද??![]()
ගාලු දිස්ත්රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.
හොඳයි සන්තෝසයි. බත් කන හරක් ටික ටික සන්ධානෙට අඩු වෙනවා. බුහු හා හෑ![]()






කලු පූසා;16454159 said:sandane dinum![]()
කලු පූසා;16454159 said:sandane dinum![]()
දින්නට වැඩක් නෑ. ගොඩක් තැන් වල සෑහෙන චන්ද අඩු වෙලා උඹලට ගියා සැරේට වඩා. සන්ධානේ වලට බැසීම පටන් අරන්





sandane neme moka hitiyath kalayath ekka chanda aduwena eka weanwa.. anika 2009 kohomath thiyenne wishesha thathwayak yatathe thibbe prathipalayak.. ithin eka gana amuthuwen kalabala wenna deyak naa....
ehena thiyeddi ithin sandane walata bahinna patan aran kiyala hithanawanan ithin......