කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
    නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
    ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.

    උම්බලටනේ බන් හෙනට චන්ද අඩු වෙලා තියෙන්නේ. බලපන් ගම්පහ සමස්ථ ප්‍රතිපලේ. ඔය බැසිල් රාජපක්ෂගේ රජ ගෙදර නේද?

    ගම්පහ සමස්ත ප්‍රතිඵලය

    සන්ධානය 23

    එජාප 10

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04

    ජවිපෙ 02

    මුස්ලිම් කොංග්‍රසය 01

    ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.

    එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.

    සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.

    එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

    ආ මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් :P:P:P

    බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ

    ෆොන්සේකාට 9ක් එයි

    බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56

    එක්සත් ජාතික පක්ෂය - 28

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09

    ජනතා විමුක්ති පෙරමුණ - 06

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02

    2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.

    අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

    දැන් ඉතින් කාටද රිදිලා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බන්. ගිහින් අර කාපගත්තු තණකොළ ටික කාලා බුදිය ගනින්.
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට ගාල්ලේ උන දේ? එහෙත් ජාතිවාදී මිනිස්සුද ඉන්නේ? අනේ පලයන් බන් යන්න
    ඒ ගාල්ල මේ කියන්නෙ කොලබ ගැන,හම්බයො දෙමලු මේ ආණ්ඩුවට චන්දෙ දන්නෙ නැunp jvp වගේ සුද්දගෙ @ක ලොවන පක්ශ වලට දෙන්නෙ.මොකද ඊලම ගන්ඩ මේ ආණ්ඩුවෙන් බැරි හින්ද. උබල වගේ ගොන්නු තප්පුලනව දෙමල,හම්බයන්ගෙ @ක ලොවන ගමන්.,:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උම්බලටනේ බන් හෙනට චන්ද අඩු වෙලා තියෙන්නේ. බලපන් ගම්පහ සමස්ථ ප්‍රතිපලේ. ඔය බැසිල් රාජපක්ෂගේ රජ ගෙදර නේද?

    ගම්පහ සමස්ත ප්‍රතිඵලය

    සන්ධානය 23

    එජාප 10

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04

    ජවිපෙ 02

    මුස්ලිම් කොංග්‍රසය 01

    ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.

    එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.

    සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.

    එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

    ආ මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් :P:P:P

    බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ

    ෆොන්සේකාට 9ක් එයි

    බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56

    එක්සත් ජාතික පක්ෂය - 28

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09

    ජනතා විමුක්ති පෙරමුණ - 06

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02

    2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.

    අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

    දැන් ඉතින් කාටද රිදිලා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බන්. ගිහින් අර කාපගත්තු තණකොළ ටික කාලා බුදිය ගනින්. :lol::lol::lol::lol:
    දැන් උබ කියන විදිහට දිනල තියෙන්නෙ කවුද මහ ඇමති පත් කරන්නෙ කාගෙ පක්ශෙන්ද අවුරුදු 6ක් පාලනය ගෙනියන්නෙ කාගෙ පක්ශෙන්ද???:shocked::shocked::shocked:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ ගාල්ල මේ කියන්නෙ කොලබ ගැන,හම්බයො දෙමලු මේ ආණ්ඩුවට චන්දෙ දන්නෙ නැunp jvp වගේ සුද්දගෙ @ක ලොවන පක්ශ වලට දෙන්නෙ.මොකද ඊලම ගන්ඩ මේ ආණ්ඩුවෙන් බැරි හින්ද. උබල වගේ ගොන්නු තප්පුලනව දෙමල,හම්බයන්ගෙ @ක ලොවන ගමන්.,:baffled::baffled:

    අනේ ඔව් බන්. මොකට කියනවද නේද? :lol::lol::lol::lol:

    president_maulavi.jpg

    z_p03-President-1.jpg

    271209_rajpcamp_pic_001.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ ගාල්ල මේ කියන්නෙ කොලබ ගැන,හම්බයො දෙමලු මේ ආණ්ඩුවට චන්දෙ දන්නෙ නැunp jvp වගේ සුද්දගෙ @ක ලොවන පක්ශ වලට දෙන්නෙ.මොකද ඊලම ගන්ඩ මේ ආණ්ඩුවෙන් බැරි හින්ද. උබල වගේ ගොන්නු තප්පුලනව දෙමල,හම්බයන්ගෙ @ක ලොවන ගමන්.,:baffled::baffled:

    උබ මොකක්ද බන් මේ කියන්නේ? යකෝ පොඉන්ට් එකට කතා කරපංකෝ .......
    මෙන්න බලපන්

    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.

    මම කිව්වේ ගල්ලෙත් ඉන්නේ තෝ කියන විදිහේ මුස්ලිම් හම්බ දෙමල ජතිවදියෝද???? ගාල්ලේ කොල්ලනේ මෙන්න උබලට සොන්නයෙක් ඇවිත් ජාතිවාදියෝ කියනවෝ

    මේ උබ හොද මේ වදේටම තම . එක කරගෙන හිටහන්

    17bqyd.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් උබ කියන විදිහට දිනල තියෙන්නෙ කවුද මහ ඇමති පත් කරන්නෙ කාගෙ පක්ශෙන්ද අවුරුදු 6ක් පාලනය ගෙනියන්නෙ කාගෙ පක්ශෙන්ද???:shocked::shocked::shocked:

    ඒවා වලින් මට වැඩක් නෑ. දැන් දැන් උඹලගේ සන්ධානෙට වැටෙන චන්ද අඩු වෙනවා. බත් කන එළ හරක් අඩු වෙනවා එච්චරයි. ඒකයි මට සන්තෝස. :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    ඒ ගාල්ල මේ කියන්නෙ කොලබ ගැන,හම්බයො දෙමලු මේ ආණ්ඩුවට චන්දෙ දන්නෙ නැunp jvp වගේ සුද්දගෙ @ක ලොවන පක්ශ වලට දෙන්නෙ.මොකද ඊලම ගන්ඩ මේ ආණ්ඩුවෙන් බැරි හින්ද. උබල වගේ ගොන්නු තප්පුලනව දෙමල,හම්බයන්ගෙ @ක ලොවන ගමන්.,:baffled::baffled:

    මහින්ද නරියා හම්බ ගෑණුන්ගේ පුක ඉබ්බට වැඩේ හරි ගිහින් නැහැ වගේ..:lol::lol::lol:

    mahi-mu-ga.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි දැන් සිංහල මිනිස්සු විතරයි සන්ධානෙට චන්දෙ දෙන්නේ. එතකොට සන්ධානෙන් ඉල්ලන මුස්ලිම් උන්ට චන්දෙ දෙන්නෙත් සිංහල මිනිස්සුද? මුන් අධෝ මාර්ගයෙන්ද මන්දා කථා කරන්නේ. :lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    හරි දැන් සිංහල මිනිස්සු විතරයි සන්ධානෙට චන්දෙ දෙන්නේ. එතකොට සන්ධානෙන් ඉල්ලන මුස්ලිම් උන්ට චන්දෙ දෙන්නෙත් සිංහල මිනිස්සුද? මුන් අධෝ මාර්ගයෙන්ද මන්දා කථා කරන්නේ. :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ මොකක්ද බන් මේ කියන්නේ? යකෝ පොඉන්ට් එකට කතා කරපංකෝ .......
    මෙන්න බලපන්

    මම කිව්වේ ගල්ලෙත් ඉන්නේ තෝ කියන විදිහේ මුස්ලිම් හම්බ දෙමල ජතිවදියෝද???? ගාල්ලේ කොල්ලනේ මෙන්න උබලට සොන්නයෙක් ඇවිත් ජාතිවාදියෝ කියනවෝ

    මේ උබ හොද මේ වදේටම තම . එක කරගෙන හිටහන්

    17bqyd.jpg

    මොඩ මීහරක් මූසලයො එක පාරක් කියපුවා තේරුම් ගනින් මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ.
    :P

    උබ ෆොටො එකකුත් එඩිට් කරාද කාලෙ නස්ති කරගෙන ,:shocked: උබ හෙන ගොබ්බයෙක්නෙ බන්.:lol::lol: අපි නම් තො වගේ හාල්පරුවන්ගෙ නම දාල තෙර්ඩ් වත්,නම දාල පොටො වත් දාන්නෙ නැ,මොකද අපිට තොපි තරන් කිච වෙන්නෙ නැති හින්ද,:lol::lol::lol::P
    උබ මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩද හදන්නෙ අවුලක් නැ උබ වගේ පාන්කඩයො අපි දැක්ල තියෙනව,:lol::lol::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    මොඩ මීහරක් මූසලයො එක පාරක් කියපුවා තේරුම් ගනින් මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ.[/B] [/COLOR][/SIZE]:P

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි
    :angry::angry::angry: ආ පිස්සු කතා කරන්ඩ එපා රනිල් වගේ පරිනත නායකයෙක් unp ට අවශ්යයි :P:P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොඩ මීහරක් මූසලයො එක පාරක් කියපුවා තේරුම් ගනින් මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ.[/B] [/COLOR][/SIZE]:P

    උබ ෆොටො එකකුත් එඩිට් කරාද කාලෙ නස්ති කරගෙන ,:shocked: උබ හෙන ගොබ්බයෙක්නෙ බන්.:lol::lol: අපි නම් තො වගේ හාල්පරුවන්ගෙ නම දාල තෙර්ඩ් වත්,නම දාල පොටො වත් දාන්නෙ නැ,මොකද අපිට තොපි තරන් කිච වෙන්නෙ නැති හින්ද,:lol::lol::lol::P
    උබ මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩද හදන්නෙ අවුලක් නැ උබ වගේ පාන්කඩයො අපි දැක්ල තියෙනව,:lol::lol::P

    මේ මුලින්ම කියපන් මම ඕක කිව්වේ උබට නෙමේ . රෙප්ලයි අරගෙන බලපන් මම කියල තියෙන්නේ ඕක GuneBhai ට . දැන් බලපන් උබ කියන එක

    "මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ"

    ඒ කියන්නේ ගුනේබයි කියන්නේ තොගේ හොර එකක්ද? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ මුලින්ම කියපන් මම ඕක කිව්වේ උබට නෙමේ . රෙප්ලයි අරගෙන බලපන් මම කියල තියෙන්නේ ඕක GuneBhai ට . දැන් බලපන් උබ කියන එක

    "මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ"

    ඒ කියන්නේ ගුනේබයි කියන්නේ තොගේ හොර එකක්ද? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔව් මගෙ ෆේක් එක.... මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩ් බලපන් අවුලක් නැ. කොනද පන නැති උනාම කගෙ හරි පිහිටෙන් ගොඩ යන්ඩ බලපන්.:lol::lol::P
     
    අනේ පල ඇසිලින් උඹ හෙන පොරනේ:lol::lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;16454678 said:
    අනේ පල ඇසිලින් උඹ හෙන පොරනේ:lol::lol::lol::lol::P
    මේක මගේ අතින් දුශනයට සහ අසහනයට පත්වූවන්ගෙ ත්‍රෙර්ඩ් එකක් උබ විතර්යි අඩු වෙලා හිටියෙ :lol::lol::lol::P