කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,551
    16,366
    113
    ඔය පොන්නයට චන්දෙ දෙන්නෙත් පොන්නයෝ තමා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වලට බහිනවා තමා බන්. එක තම මේ චන්දෙදි පෙන්නුවේ. ගාල්ල වගේ තැනක් ජීවිතේට යන්නේ න අනෙක් පැත්තට. ඉතින් එකම නෙමේද වල.

    මේකට කියන්නේ "මොනවා කලත් උද්දේ දිනන්නේ " මොඩල් එක. දැන් එක වල පල්ලට යමින් පවතිනවා

    ane gas dog... galle kohomath UNP seat eka... Galle mata mathakata widiyata sandane dinuwe 2009... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොබ්බයෙක් මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩ තෙර්ඩ් එකක් දාල පව් යකො :lol::lol::lol::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sandane neme moka hitiyath kalayath ekka chanda aduwena eka weanwa.. anika 2009 kohomath thiyenne wishesha thathwayak yatathe thibbe prathipalayak.. ithin eka gana amuthuwen kalabala wenna deyak naa....

    ehena thiyeddi ithin sandane walata bahinna patan aran kiyala hithanawanan ithin...... :lol::lol::lol::lol::lol:

    දුකට ඉතින් ඔහොම වත් කියලා හිත හදාගනින් බන්. දුක හිතෙනවා උඹලා ගැන සිරාවටම. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්ධානේ 3ට වැටිලා. හයියෝ. :lol::lol::lol:

    1969241_10152388765084225_1663760918_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුකට ඉතින් ඔහොම වත් කියලා හිත හදාගනින් බන්. දුක හිතෙනවා උඹලා ගැන සිරාවටම. :lol::lol::lol:
    දැන් පැරදිලා තියෙන්නෙ ආණ්ඩුවද, මහ ඇමති පත් කරන්නෙ විපක්ශෙයෙන්ද??? පාලනය ගෙනියන්නෙ විපක්ශෙයෙන්ද??? ඇයි බන් මෙච්චර ගොන්, :lol::lol::lol::P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,551
    16,366
    113
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.

    දුකට කියන කථා...:lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගොබ්බයෙක් මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩ තෙර්ඩ් එකක් දාල පව් යකො :lol::lol::lol::P

    එක නම්බුයි යකෝ ගම්මාන පක්#ය වගේ එකෙක්ට පු# දීල දීල එක මෙතන කියල ෆෙමස් වෙනවට වඩා . මේ දැන් ඉතින් අයිත ගම්මාන පක@ උබට දෙන්න එන්නේ නා හොදේ. දැන් චන්දෙ ඉවරයි . චන්දෙ තියන කලේ නම් උබට වලා උබේ පු@ ඉබල එකට ක්‍රීම් එහෙම ගාල තමා ගන්න ඇත්තේ. දැන් අඩන්න එපා ඒ කාලේ ඉවරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සන්ධානේ 3ට වැටිලා. හයියෝ. :lol::lol::lol:

    1969241_10152388765084225_1663760918_n.jpg

    මහලොකු ඡන්ද ගාණක් තියෙන ආසනයක්ද මේක.
    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.
    රටේ ජනමතය කියන්නෙ අඩු ඡන්ද පුමාණයක් තියෙන ඔය කොළඹ ආසන දෙක තුන කියලා හිතනවනම් ඒ අනිවාර්යයයෙන්ම පුන්නකුකු කන හරකෙක් වෙන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එක නම්බුයි යකෝ ගම්මාන පක්#ය වගේ එකෙක්ට පු# දීල දීල එක මෙතන කියල ෆෙමස් වෙනවට වඩා . මේ දැන් ඉතින් අයිත ගම්මාන පක@ උබට දෙන්න එන්නේ නා හොදේ. දැන් චන්දෙ ඉවරයි . චන්දෙ තියන කලේ නම් උබට වලා උබේ පු@ ඉබල එකට ක්‍රීම් එහෙම ගාල තමා ගන්න ඇත්තේ. දැන් අඩන්න එපා ඒ කාලේ ඉවරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    උබට තියෙන්නෙ ගොබ්බ දේශපාලනයෙන් උමතු උන මාන්සිකත්වයක්.:P:P උබල වගේ මොඩ මූසලයො. :baffled::baffled:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දුකට කියන කථා...:lol::lol::lol:

    දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
    නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
    ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහලොකු ඡන්ද ගාණක් තියෙන ආසනයක්ද මේක.
    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.
    රටේ ජනමතය කියන්නෙ අඩු ඡන්ද පුමාණයක් තියෙන ඔය කොළඹ ආසන දෙක තුන කියලා හිතනවනම් ඒ අනිවාර්යයයෙන්ම පුන්නකුකු කන හරකෙක් වෙන්න ඕනේ.

    සෑහෙන්ඩ රිදිලා. දුකට ඔහොමවත් කියලා හිත සනස්ස ගනින් බන්. :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,551
    16,366
    113
    මහලොකු ඡන්ද ගාණක් තියෙන ආසනයක්ද මේක.
    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.
    රටේ ජනමතය කියන්නෙ අඩු ඡන්ද පුමාණයක් තියෙන ඔය කොළඹ ආසන දෙක තුන කියලා හිතනවනම් ඒ අනිවාර්යයයෙන්ම පුන්නකුකු කන හරකෙක් වෙන්න ඕනේ.

    mahi-mu-ga.jpg

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහලොකු ඡන්ද ගාණක් තියෙන ආසනයක්ද මේක.
    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.
    රටේ ජනමතය කියන්නෙ අඩු ඡන්ද පුමාණයක් තියෙන ඔය කොළඹ ආසන දෙක තුන කියලා හිතනවනම් ඒ අනිවාර්යයයෙන්ම පුන්නකුකු කන හරකෙක් වෙන්න ඕනේ.
    :yes::yes:හැබැයි මෙහෙමයි මුන් දිනුව කියල හිතන් ඉන්න එකත් හොදයි නැත්තන් මේ පරදින පැරදිල්ලට මුන්ට පිස්සු හැදෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහලොකු ඡන්ද ගාණක් තියෙන ආසනයක්ද මේක.
    මේ ඡන්ද සුලු ගාණකින් ජාතික දේශපාලනය හොල්ලන්න හෝ ඒකට පණිවිඩයක් දෙන්න බෑ.
    අනෙක මේවා සිංහල නොවන ජාතිවාදී ඡන්ද. ඒවා කොහොමත් සංධානෙට ලැබෙන්නෙ නෑ.
    රටේ ජනමතය කියන්නෙ අඩු ඡන්ද පුමාණයක් තියෙන ඔය කොළඹ ආසන දෙක තුන කියලා හිතනවනම් ඒ අනිවාර්යයයෙන්ම පුන්නකුකු කන හරකෙක් වෙන්න ඕනේ.

    එතකොට ගාල්ලේ උන දේ? එහෙත් ජාතිවාදී මිනිස්සුද ඉන්නේ? අනේ පලයන් බන් යන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට තියෙන්නෙ ගොබ්බ දේශපාලනයෙන් උමතු උන මාන්සිකත්වයක්.:P:P උබල වගේ මොඩ මූසලයො. :baffled::baffled:

    තරහා ගනු එපා. ඇත්ත කියනකොට තරහ යනවද මෝඩ මුෂලය?

    17bqyd.jpg