කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

මේක මගේ අතින් දුශනයට සහ අසහනයට පත්වූවන්ගෙ ත්‍රෙර්ඩ් එකක් උබ විතර්යි අඩු වෙලා හිටියෙ :lol::lol::lol::P
ඒවා අහගන්න පුලුවන් තව ටිකකින් ඔයාට , එන්නකෝ බටර් ටිකක් එහෙම ගාගෙන:lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16454697 said:
    ඒවා අහගන්න පුලුවන් තව ටිකකින් ඔයාට , එන්නකෝ බටර් ටිකක් එහෙම ගාගෙන:lol::lol:
    තව මොනව අහන්ඩද බන් ඇද්ද පැරදුනා කුනු වෙන්ඩ :lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් මගෙ ෆේක් එක.... මගෙ නම විකුනල ෆේමස් වෙන්ඩ් බලපන් අවුලක් නැ. කොනද පන නැති උනාම කගෙ හරි පිහිටෙන් ගොඩ යන්ඩ බලපන්.:lol::lol::P

    මේකේ ෆෙමස් වෙන්න ඕනේ නෑ යකෝ මට. මට ඕනේ මේකේ ඉන්න කට හරි උදව්වක් කරන්න විතරයි . ඕනේ නම් බලපන් මගේ ත්රෙඅඩ් අරගෙන .

    උබල වගේ 2.50 කාලකන්නින්ට ජිවිතේ කියල දෙන්න ඕනේ. මොකද උබට තාමත් හිතා ගන්න බැනේ මේ රජය යන ගමන වැරදි කියල. බලාපිය කන්න බොන්න නෑ මිනිස්සුන්ට . නිදහස උපරිම අඩු වෙලා. මිනීමැරුම් කෙළවරක් න. රට සංවර්දනය කියල හේනට නය අරගෙන ඒවා යටිමඩි ගහනවා. හොරකම පෙන්න තියාගෙන උන්ට කඩේ යන තොපිට මෙහෙම නෙමේ යකෝ කරන්න ඕනේ. උබලව හෙලුවල්ලෙන් පාරදිගේ යවන්නයි තියෙන්නේ. හිතල බලපන් එහෙව් හොරකම ඉදිරියේ එකට නිවටයෝ වගේ නවෙන්නේ නැති අපේ කොන්දද පන නැත්තේ උන් ඉදිරියේ නැවිලා උන්ගේ ඇ# 2 කයි පු# යි ඔක්කොම ලේවකල පිරිසිදු කරන තොපේද කොන්ද පන නැත්තේ කියල
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි

    කොහොමත් රටක (ලංකාව ගැන විතරක් නෙමේ කිව්වේ) ප්‍රබල විපක්ෂයක් තියෙන්නේ ඕනේ. නැත්නම් බලයේ ඉන්න අය ගෙන් කරන්න ඕනේ වැඩ ටික හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේම නීතියත් එයාල අතට ගන්නවා.(සන්ධානේ වේවා, UNP වේවා, JVP වේවා, කව්රු ආවත් එක වගේ තමයි.)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චන්දේ රිසාල්ට් එක එක පැත්තකින් හොදයි,තව පැත්තකින් නරකයි.....
    ආන්ඩුවේ චන්ද පැහැදිලිවම අඩු වෙලා ඒක හොදයි...නමුත් විපක්ශයේ චන්ද කෑලි තුනකට තියෙන්නේ... පොන්සේකාට තියෙන චන්ද ටික අපරාදේ..පොන්සෙකාට දේශපාලනේ කරන්න පුලුවන් බක්කක් නෑ...හමුදාවෙ ක්‍රම දේශපාලනේට හරියන්නේ නෑ..පොන්සේකගෙ චන්ද ජේ.වී.පී එකට ලැබුනනම් නියමයි....

    ඒත් මම කල්පනා කොලේ මේ මොන පොන්සියෙක්ද මේ ත්‍රෙඩ් එක ඇරල තියෙන්නේ කියල...මොකෙක්ද බන් මෙ HAneo කියන්නෙ.. හෙන පොර වගේ ආන්ඩු විරූදි ත්‍රෙඩ් දාල තියෙන්නේ රටට ඇති කැක්කුමකට නෙමෙයි..තරහකාරයන්ව චා කරන්න ත්‍රෙඩ් එක දාල තියෙන්නේ...මාව එක්ස්පොස් කරනවා කිව්වා තාම නෑ...මම මෙ කම්මැලි කමේ ඉන්නේ .බලමු HAneo කබ්බ අපිට ඉන්ටෙස්ටින්ග් දෙයක් දෙයිද කියල......:lol:
    remote-lazy-gif.gif

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කොළඹ සහ ගාල්ලේ ඉන්නේ දෙමලුයි තම්බියි ඒකයි ආණ්ඩුවට චන්ද අඩු වෙලා තියෙන්නේ හරිද?:lol::lol::lol::lol:
    උබලට තේරුනාද දැන් වේදනාවෙන් ඉන්නේ කව්ද කියල:rolleyes::rolleyes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    දැන් කොළඹ සහ ගාල්ලේ ඉන්නේ දෙමලුයි තම්බියි ඒකයි ආණ්ඩුවට චන්ද අඩු වෙලා තියෙන්නේ හරිද?:lol::lol::lol::lol:
    උබලට තේරුනාද දැන් වේදනාවෙන් ඉන්නේ කව්ද කියල:rolleyes::rolleyes:
    #ඉරෝසාන්ලොජික්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16454752 said:
    කවුද පරද උඹලනේ බන් පරාද, අපි නම් දිනුම්:lol::lol::lol::P:P

    ow ow umbala ithin paradunath dinnane..... okane hamadama kiyanne...! :lol::lol::lol::lol::lol:

    umbalage dinilla anduwe poddak adu unama thama..... :rofl::rofl::rofl::rofl:

    sada lide...!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ මුලින්ම කියපන් මම ඕක කිව්වේ උබට නෙමේ . රෙප්ලයි අරගෙන බලපන් මම කියල තියෙන්නේ ඕක GuneBhai ට . දැන් බලපන් උබ කියන එක

    "මම කියුවෙ කොලබ ගැන ගාල්ල ගැන නෙමේ"

    ඒ කියන්නේ ගුනේබයි කියන්නේ තොගේ හොර එකක්ද? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    tho mage hora ekane...! :angry::angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow ow umbala ithin paradunath dinnane..... okane hamadama kiyanne...! :lol::lol::lol::lol::lol:

    umbalage dinilla anduwe poddak adu unama thama..... :rofl::rofl::rofl::rofl:

    sada lide...!

    ආණ්ඩුවේ කොහෙද බන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ? ලක්ෂ ගානක් අඩු වෙලා. උම්බලානේ බන් ලිඳේ. උඹලගේ තියන නිවට කම බන්. චාටර් ඔයි :lol::lol::lol::lol:
     
    ආණ්ඩුවේ කොහෙද බන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ? ලක්ෂ ගානක් අඩු වෙලා. උම්බලානේ බන් ලිඳේ. උඹලගේ තියන නිවට කම බන්. චාටර් ඔයි :lol::lol::lol::lol:
    ලක්ශ තුනක් අඩු වෙලා:lol::lol::lol::lol::lol::lol::P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් කොළඹ සහ ගාල්ලේ ඉන්නේ දෙමලුයි තම්බියි ඒකයි ආණ්ඩුවට චන්ද අඩු වෙලා තියෙන්නේ හරිද?:lol::lol::lol::lol:
    උබලට තේරුනාද දැන් වේදනාවෙන් ඉන්නේ කව්ද කියල:rolleyes::rolleyes:

    උබ එරෝගේ අනික් එක. තොපි දෙන්න නිවුන්නුද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    tho mage hora ekane...! :angry::angry::angry::angry::angry:

    පොඩි දෙයක් කියන්නද?
    මම සැහෙන්න සුදුයි මචන්. අපේ අම්මත් සැහෙන්න සුදුයි.
    එරෝසොන්නයයි ගම්මාන පක## කිව්ව විදිහට නම් උබේ පු# විතරලු සුදු
    එනයින් මා උබේ හොර ෂොට් එකක් විය නොහැක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොඩි දෙයක් කියන්නද?
    මම සැහෙන්න සුදුයි මචන්. අපේ අම්මත් සැහෙන්න සුදුයි.
    එරෝසොන්නයයි ගම්මාන පක## කිව්ව විදිහට නම් උබේ පු# විතරලු සුදු
    එනයින් මා උබේ හොර ෂොට් එකක් විය නොහැක

    ah hari hari....... dan athe gahala nida ganin! :rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුවේ කොහෙද බන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ? ලක්ෂ ගානක් අඩු වෙලා. උම්බලානේ බන් ලිඳේ. උඹලගේ තියන නිවට කම බන්. චාටර් ඔයි :lol::lol::lol::lol:

    ammo ow laxa 3yi....... eelaga para anduwa paradun neda pute..? :lol::lol::lol::lol: