මහින්ද අගමැති වෙන්නේ නැහැ.. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. එත් අගමැති වෙනවා කියල කියනවනම් එක උඹලගේ දවල් හීනයක්...
රනිල් TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වොත් ඒක UNP එක ලාංකීය පොළොවෙන් අතුගෑවෙන තීරණයක් වෙයි...
දිනන පක්ෂය කුමක් වුවත් මහින්දත් , රනිලුත් අගමැති නොවෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ආවොත් එපමණයි..

ඔය UPFA එකෙන් බාගයක් මෛත්රිගෙ. අමතක කරන්න එපා

මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල් කිසිම දෙයක් මට ලැබිමක් හෝ අරමුනු කරගෙන එදෙවල් කතා කරලත් නෑ කතා කෙරුවෙත් නෑ කතාකරන්නෙත් නෑ.. බොක්කෙන්මයි ඒ දේවල් කතා කරේ කතා කරේ![]()

ඒ භාගේ මේ පාර මෛත්රිට දුන්නේ නෑ බන්...![]()

මම නන් එහෙම එකක් කරා මචන්. මම හිතුවෙ උබත් එහෙම වෙන්න ඇති කියල. නාමල් අයියල පැරදුනාම අපිට දීපු රස්සා නැතිඋනා. කන්නවත් නැතුව ඉන්න කොට තමා මෛත්‍රී චන්දෙට දින දුන්නෙ එතන ඉදල දවසට 500 ගානෙ අපිට ගෙව්ව.

හෙළයෙක්;18836421 said:මම නන් එහෙම එකක් කරා මචන්. මම හිතුවෙ උබත් එහෙම වෙන්න ඇති කියල. නාමල් අයියල පැරදුනාම අපිට දීපු රස්සා නැතිඋනා. කන්නවත් නැතුව ඉන්න කොට තමා මෛත්‍රී චන්දෙට දින දුන්නෙ එතන ඉදල දවසට 500 ගානෙ අපිට ගෙව්ව.
![]()

මම උඹ ගැන කවදාවත් ඔහොම හිතුවේ නෑ 

මම උඹ ගැන කවදාවත් ඔහොම හිතුවේ නෑ
![]()
ඒ භාගේ මේ පාර මෛත්රිට දුන්නේ නෑ බන්...![]()
http://www.lankadeepa.lk/index.php/top_story/341303