කෝ කට්ටිය උඩ දාගෙන ලෙවකාපු යොහානි??

MandGo

Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    අනෙ හු#. යොහානි ඕනනම් ඒකි protest කරාවි. තොපිල වගේ අමු ග්‍රෝත්‍රික ලබ්බොම සිස්ටම් චේන්ජ් ඉල්ලනකොට පුකෙනුත් හිනා යන්නෙ. 😂
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අනෙ හු#. යොහානි ඕනනම් ඒකි protest කරාවි. තොපිල වගේ අමු ග්‍රෝත්‍රික ලබ්බොම සිස්ටම් චේන්ජ් ඉල්ලනකොට පුකෙනුත් හිනා යන්නෙ. 😂
    sirawata wadi manasikath we inna ewun system eka hadanna yanawa. current ona nane unta gal uge inne
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    යොහානි ගෝටගෙ කැම්පේන් කරේ නෑනෙ... ඒකි දැන් මොකුත් කිවුවෙ නෑ කියල අව්ලක් නෑ... කොහොමත් කලා කාරයොන්ට , ටික්ටොක් සෙලිබිටීස්ලට පොලිටික් ඔපීනියන්ස් තියෙන්න ඕනෙ නෑ.. ප්‍රසිද්ද උන පලියට ඔය හැමෝටම මොලයක් නෑ එහෙම ඔපීනියන්ස් දෙන්න.. එහෙම උන් කටවල් වහන් හිටියට කමක් නෑ මිනිස්සු නොමග යවන්නෙ නැතුව.. Iraj , BnS , Sriyantha Mendis වගේ උන් කතා කරන්නෙ නැති එක ගැනයි අපි හොයන්න ඕනෙ..