කෝ ජවිපෙ

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    43614970_1553874128046938_54229081713016832_n.jpg



    මෙච්චර බඩු මිල වැඩි වෙලා රටට කෙලවීගෙන යද්දිත් ජවිපෙ සද්දයක්වත් නෑ. දැන් රටේ මිනිස්සු පාන් කියාගන්න බැරුව ඉන්නේ. උන්ට ගානක්වත් නෑ වගේ. :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    23 ලොකු උද්ඝෝෂණයක් කරනවලු නේද.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    43614970_1553874128046938_54229081713016832_n.jpg



    මෙච්චර බඩු මිල වැඩි වෙලා රටට කෙලවීගෙන යද්දිත් ජවිපෙ සද්දයක්වත් නෑ. දැන් රටේ මිනිස්සු පාන් කියාගන්න බැරුව ඉන්නේ. උන්ට ගානක්වත් නෑ වගේ. :rofl:

    උන්ගෙ හාමු තාම ඕඩර් එක දීල නෑ. ඒකයි ඒ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    JVP ඵක දැන් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ මහින්දයට වාසි වෙන නිසා කියලා ලාල් කාන්තයා ඵදා කිව්වේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පෙලපාලිද අනුරට , රනිල් හාමුගෙ කකුල් මිරිකන්ඩ තියෙනවනෙ..
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    panthiyata wirudda wena unwa hellu mathayak godanagana akata danapatrhi palakayanta hodha thathwayak

    ape wahallu ikmanata ahuwenawa owata