කෝ දැන් ලපයා FILE ටික දුන්නද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් ලපකොටාස් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩාවට ප්ලෙන් 3නේ පටවන් යවපු ඩොලර් ගැන එලිකරන පයිල්?????? ඒව නැ.එතකොට රාජපක්ශල ඩොලර් බිලියන 18 හොරාකම් කරල නැද්ද?????🤣🤣🤣🤣
     
    • Haha
    • Dislike
    Reactions: deanXX and neo7x

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපි බලන් හිටියේ නාමල් බේබිගේ රත්තරන් අශ්වයෝ ගෑන කියනකන්. :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඵතකොටද බයියොන්ට ගූ යන්නේ
    බයියොන්ට ගූ යවන සයිස් එකට හොරකම් එලිකරනවා කිව්වේ. අන්තිමට පඩයක් වත් ගියේ නෑනේ. :lol:
     
    • Haha
    Reactions: aneasarayana

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ ටික අහුවටත් පස්සේ බයියෙක් නම්, ඌ එසේ මෙසේ බයියෙක් නෙවෙයි. රාජපක්ස කෙනෙක්ට ජාතක උන එකෙක්
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කෝ බොලවු ණය ටික ගෙවන්ඩ නේද හිටියෙ නාකි මයිනගෙ සල්ලි ටික ඇදල? අන්තිමට තෙල් ටිකක් ගෙන්ඩවත් මදි වෙයි වගේ
     
    • Like
    Reactions: aneasarayana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හොරකම් කරපුව තියනවලුනෙ

    ඇයි දැන් බයට ගිහින් නැද්ද :unsure:
    මමත් මෙ Gall Face දන්සලෙන් කාල Pothak බලන ගමන් ඉන්නෙ
    තව ටිකකින් Motivation අප්පච්චි මඤ්ඤොක්කා ගේනව කිව්ව :love::love:
    මඤ්ඤොක්කා කාලා අගමැතිකං කොරන්ඩ බෑ කියල හිතෙන්න ඇති නේද :lol:

    ඒක නෙවෙයි ආන් සඳහිරුසෑයෙනුත් හොරාකාලාලු :rofl:

    බයියොන්ට ගූ යවන සයිස් එකට හොරකම් එලිකරනවා කිව්වේ. අන්තිමට පඩයක් වත් ගියේ නෑනේ. :lol:
    මේ ඉන්නෙ හැංගිච්ච බයියෙක්. පුක එලියේ :lol:
    ------ Post added on May 4, 2022 at 12:07 AM
     
    • Haha
    Reactions: aneasarayana