කෝ බං අපිට මොඩාර්නා ගහනවට කෑ ගහපු කුහකයෝ

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    අපි ගහන්නේ ෆයිසර් යකෝ 🤣🤣
    IMG-f894ad78c29933169d2c4205f193bd05-V.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    18/19 පාසල් සිසුන්ට පාසලේදිම වෑක්සීන් එක දෙනවා කිව්වා.. පයිසර්... විශ්ව විද්යාල ළමයින්ට තමන්ට කිට්ටු වෑක්සීන් සෙන්ටර් එකකින් තීයෙන වෑක්සීන් එක ගහගන්න පුලුවන් කෑම්පස් අයි ඩී එක පෙන්නලා
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    18/19 පාසල් සිසුන්ට පාසලේදිම වෑක්සීන් එක දෙනවා කිව්වා.. පයිසර්... විශ්ව විද්යාල ළමයින්ට තමන්ට කිට්ටු වෑක්සීන් සෙන්ටර් එකකින් තීයෙන වෑක්සීන් එක ගහගන්න පුලුවන් කෑම්පස් අයි ඩී එක පෙන්නලා
    ෆයිසර් බං ගහන්නේ අපිට
    ඇත්තටම වැක්සීන් එක ගැන කිසිම විශ්වාසයක් නැහැ
    නමුත් චීන පාම් නැතුව ෆයිසර් ගහන්ව කිව්වාම ගැම්මක් තියනවා
    අනික විශ්ව විද්‍යාල සිසුන් මේ කාලකන්නි රටේ රැදෙන්නෙ නෑ බක් ලොවෙත්