අම්මෝ අම්මෝතොපිට මොන පයිසර්ද හිඟන හැත්ත..රටටම බරක් තොපි..
ෆයිසර් බං ගහන්නේ අපිට18/19 පාසල් සිසුන්ට පාසලේදිම වෑක්සීන් එක දෙනවා කිව්වා.. පයිසර්... විශ්ව විද්යාල ළමයින්ට තමන්ට කිට්ටු වෑක්සීන් සෙන්ටර් එකකින් තීයෙන වෑක්සීන් එක ගහගන්න පුලුවන් කෑම්පස් අයි ඩී එක පෙන්නලා