Questions කෝ බං අර පැතුම් කර්නර් කියන කළුවා?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,038
    113
    CZED8vwFy2MKsJwhD2DErroM5MUaUKTZC_VycLvDv5tGERLEG-3sAgX3T3BVFzz51UeNgquugw=s900-c-k-c0x00ffffff-no-rj

    අරගලේ කාලේ #ටැග් එක හදාගෙන 🍑 දිදී හිටියා. ඌ රට හදන සීන් එකේ හිටියේ. දැන් කොහෙද හැංගිලා ඉන්නේ? කිසිම සද්ද බද්දයක් නෑ

    @riduna pm කියන එකා මුගේ පොස්ට් ශෙයා කර කර හිටියා දැන් ඌත් නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    XIbi54w.gif

    මාත් මේ අහන්නමයි හිටියෙ.. මේ යෝධයා දකින්නවත් නෑ.... මීක් නෑ...
    අලීනම් රෙදි නැතුව සජියගෙ වේදිකාවට නැග්ගා...
    මූට පඩයක් ගියත් මේකෙ පෝස්ට් දාන ගොබිලෙකුත් හිටියා නේද..?
    හික්.. හික්... හික්....
    තමන්ගෙ ටාගට් එකට ගියා.. ශේප් එකේ රිටයර් වුනා....
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,038
    113
    XIbi54w.gif

    මාත් මේ අහන්නමයි හිටියෙ.. මේ යෝධයා දකින්නවත් නෑ.... මීක් නෑ...
    අලීනම් රෙදි නැතුව සජියගෙ වේදිකාවට නැග්ගා...
    මූට පඩයක් ගියත් මේකෙ පෝස්ට් දාන ගොබිලෙකුත් හිටියා නේද..?
    හික්.. හික්... හික්....
    තමන්ගෙ ටාගට් එකට ගියා.. ශේප් එකේ රිටයර් වුනා....
    Mokakda ayobowan target eka?