ඔන්න සිංහලුන්ගේ කුහක කම ජානමය දෙයක් වගේ
අලුතෙන් දෙයක් කරන්න කොන්ද පන නැහැ ඒ වුනාට අනිත් වුන්ගේ අද හොයන්නේ මෙහෙම අසික්කිත ජාතියක් මෙහෙම හරි බේරිලා ඉන්න එක පුදුමයක් .
අන්න වේගා කම්පනිය බනොලත් වෙලා හදපු එකා රට පැනලා නම වෙනස් කරගෙන හිටපු වුන්ට පඩි දෙන්න බැරුව ඉන්වෙස්ටර්සලාට පොලු තියලා
https://www.facebook.com/VegaInnovations/
ps - වේගා එකේ මගේ කව්රුත් නැහැ හැබැයි මිනිස්සුන්ගේ හොරා කන්නේ නැතුව වංචා කරන්නේ නැතුව කව්රු මොනා කරත් මට ප්‍රශ්නයක් නැහැ