කෝ බං අර හදනවා කිව්වා කාර් එක

chathurayapa

Member
May 2, 2008
11
19
3
Malabe
Vega Car Progress

මම මේ අදාළ ව්‍යාපෘතියට කෙලින්ම සම්බන්ද නොවුනත් මම දන්නා විදියට ලංකාවේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට සම්බන්ද හුග දෙනෙක් සෘජුව සහ වක්‍රාකාරව සම්බන්ද වෙලා ඉන්නවා .. ඉතින් මේ තියෙන්නේ VEGA කාර් එක සම්බන්දයෙන් තිබෙන්නා වූ අලුත්ම updates ..
Codegen Vega TEAM එක මේ වෙද්දී Electric car සදහා වන Chargers හදන එකත් පටන්ගෙනයි තියෙන්නේ ... වඩා වේගයෙන් (rapid ) charge කරන්න පුළුවන් සහ සාමාන්‍ය වේගයෙන් charge කරන්න පුළුවන් chargers මාදිලි දෙකක් දැනට සාර්ථකව අත්හදා තියන බවත් කියන්න ඕනි ..
අදාළ පින්තුර ගත්තේ මේ ව්‍යාපෘතිය සම්බන්දව ලොකු වැඩක් කරන හර්ෂ සුබසිංහ මහතමයාගේ මුහුණු පොතෙන් ... අදාළ පින්තුර වල අරන් තියෙන්නේ මේ අදාළ ව්‍යාපෘතියේම වැඩ කරන සසන්ක ෆොන්සේකා මහත්මයා..
uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

uc

බොහොමත්ම ස්තුතියි
 
Last edited:
  • Like
Reactions: HSW

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම මේ අදාළ ව්‍යාපෘතියට කෙලින්ම සම්බන්ද නොවුනත් මම දන්නා විදියට ලංකාවේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට සම්බන්ද හුග දෙනෙක් සෘජුව සහ වක්‍රාකාරව සම්බන්ද වෙලා ඉන්නවා .. ඉතින් මේ තියෙන්නේ VEGA කාර් එක සම්බන්දයෙන් තිබෙන්නා වූ අලුත්ම updates ..
    Codegen Vega TEAM එක මේ වෙද්දී Electric car සදහා වන Chargers හදන එකත් පටන්ගෙනයි තියෙන්නේ ... වඩා වේගයෙන් (rapid ) charge කරන්න පුළුවන් සහ සාමාන්‍ය වේගයෙන් charge කරන්න පුළුවන් chargers මාදිලි දෙකක් දැනට සාර්ථකව අත්හදා තියන බවත් කියන්න ඕනි ..
    අදාළ පින්තුර ගත්තේ මේ ව්‍යාපෘතිය සම්බන්දව ලොකු වැඩක් කරන හර්ෂ සුබසිංහ මහතමයාගේ මුහුණු පොතෙන් ... අදාළ පින්තුර වල අරන් තියෙන්නේ මේ අදාළ ව්‍යාපෘතියේම වැඩ කරන සසන්ක ෆොන්සේකා මහත්මයා..
    11960121_10208020742425030_4368289310668291272_n.jpg

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    photo.php

    බොහොමත්ම ස්තුතියි
    පොටෝ සේරම පේනවා පුතේ. බැට්ටි ලොකුයි නේ?
    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:
     
    chathurayapa

    Member
    May 2, 2008
    11
    19
    3
    Malabe
    ජොසී;18927661 said:
    පොටෝ සේරම පේනවා පුතේ. බැට්ටි ලොකුයි නේ?
    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:

    නාඩා ඉන්න බබෝ... මම පොටෝ ටික දානකන් ....
    අඩන්න එපා හොදේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Would really appreciate if you can let me know how to upload the images to the post as you did here ...
    images are in my google drive...

    Thanks in advance

    Go to drive > Open up the image you want to share > Right click on it > Copy image location > Go back to Elakiri reply form > Click on the Insert Image icon > Paste copied link > Hit OK

    You may need to change sharing settings too.

    Ref:
    HTML:
    https://support.google.com/drive/answer/2494886?hl=en

    Or by using a 3rd party image hosting service.
    Eg:
    HTML:
    http://photobucket.com/
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Would really appreciate if you can let me know how to upload the images to the post as you did here ...
    images are in my google drive...

    Thanks in advance
    උඹ දාපු විදියෙ වැරැද්දක් නෑ. URL එක තමා අවුල. බලපං උඹ Publicly share කරලා නැද්ද කියලා.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    අපහාසෙකට නෙවි කියන්නේ
    මට අපි පොඩි කාලේ සෙල්ලං කරත්ත හදාපු ඒවා මතක් උනා
    ඔය ඉන්න සිංහලු ටික දැක්කම මට ඒ කාලේ මගේ යාලුවෝ මතක් උනා
    මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක්

    ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ?
    වේගා එකටම විශේෂෙන් රොකාරෝ ඩිසයින් කරපු සිට් වෙන්න ඕනා ඔය දාල තියෙන්නේ
    මෙතන වැඩ කරන එකෙක් ඉන්නවා නම් මම දෙන උපදෙස ඔය විවුර්ත GI™ බට වල එන්ඩ් වලට පාන්කඩ කෑලි 2ක් ගහල තියන්න නැතිනම් ඕක අස්සේ ගෙම්බෝ රිංගනවා.

    ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ? Machan wadi wela inna eka(ube bashawen), Dr harsha subasinghe CEO of CodeGen International. The project vega is a brain child of him. If you don't know him please check. Don't open your mouth without any real facts like a stupid fool.
    http://www.icter.org/conference/profile/dr_harsha_subasinghe
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මකක්ද බන් ඒ ඇහුවෙත් අද
    දැන් three weel වගයක් හදන්න යනවා කියලා news යනවා දැක්කා.. කවද කරයිද දන්නේ නෑ.. අපි ඉදිද දන්නේ නෑ ඕව බලාගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Update:
    වීගා රතය ජිනීවා මෝට ෂෝ එකේදි ධන කුවේරයෙක් විසින් මිලදීගෙන තිබේ. තවත් කාර් 10 කට ඇණවුම්. ස්තූතියි ජනදිපයිතුමනි