කෝ බං අර හදනවා කිව්වා කාර් එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපහාසෙකට නෙවි කියන්නේ
    මට අපි පොඩි කාලේ සෙල්ලං කරත්ත හදාපු ඒවා මතක් උනා
    ඔය ඉන්න සිංහලු ටික දැක්කම මට ඒ කාලේ මගේ යාලුවෝ මතක් උනා
    මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක්

    ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ?
    වේගා එකටම විශේෂෙන් රොකාරෝ ඩිසයින් කරපු සිට් වෙන්න ඕනා ඔය දාල තියෙන්නේ
    මෙතන වැඩ කරන එකෙක් ඉන්නවා නම් මම දෙන උපදෙස ඔය විවුර්ත GI™ බට වල එන්ඩ් වලට පාන්කඩ කෑලි 2ක් ගහල තියන්න නැතිනම් ඕක අස්සේ ගෙම්බෝ රිංගනවා.
     
    • Like
    Reactions: K_ZONE

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    ඔව් උබව තමයි බදින්නෙ ඉස්සරහින්....රිදෙයි මේකට නම්....:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අපහාසෙකට නෙවි කියන්නේ
    මට අපි පොඩි කාලේ සෙල්ලං කරත්ත හදාපු ඒවා මතක් උනා
    ඔය ඉන්න සිංහලු ටික දැක්කම මට ඒ කාලේ මගේ යාලුවෝ මතක් උනා
    මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක්

    ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ?
    වේගා එකටම විශේෂෙන් රොකාරෝ ඩිසයින් කරපු සිට් වෙන්න ඕනා ඔය දාල තියෙන්නේ
    මෙතන වැඩ කරන එකෙක් ඉන්නවා නම් මම දෙන උපදෙස ඔය විවුර්ත GI™ බට වල එන්ඩ් වලට පාන්කඩ කෑලි 2ක් ගහල තියන්න නැතිනම් ඕක අස්සේ ගෙම්බෝ රිංගනවා.

    පව් යකෝ :D
    Rep+
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    --King Ravana ge Dadu Monaraya vage.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අපහාසෙකට නෙවි කියන්නේ
    මට අපි පොඩි කාලේ සෙල්ලං කරත්ත හදාපු ඒවා මතක් උනා
    ඔය ඉන්න සිංහලු ටික දැක්කම මට ඒ කාලේ මගේ යාලුවෝ මතක් උනා
    මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක්

    ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ?
    වේගා එකටම විශේෂෙන් රොකාරෝ ඩිසයින් කරපු සිට් වෙන්න ඕනා ඔය දාල තියෙන්නේ
    මෙතන වැඩ කරන එකෙක් ඉන්නවා නම් මම දෙන උපදෙස ඔය විවුර්ත GI™ බට වල එන්ඩ් වලට පාන්කඩ කෑලි 2ක් ගහල තියන්න නැතිනම් ඕක අස්සේ ගෙම්බෝ රිංගනවා.
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17582256 said:
    Samaharu lankawe karana weda asarthaka wenakan kata eran innawa mahindata hina wenna. owwa mahindage project neme ban. mahindata ganak ne owa fail una kiyala.

    api apitamai hina wenne. ratak widihata deyak karanna try karaddi ekata hina wena eka. api yudde karana kaleth hina unane ban alimankada kiyala pamankada yanawa kiyala. muslim case ekak halal case ekak allan hambayonta palu yanna bite demma. api poddak hina una witharai anthime wechcha deyak ne :D
    rata wetenawa kiyanne mahinda wetenawa neme api wetenawa. un goda gihin iwarai :D

    හිනා වෙන්නේ බං එක පාරින් Ferrari,Lamborghini එක්ක හැප්පෙන්න ගිහින් විහිලු සපයන එකට.....තේරුනාද?:rolleyes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මගේ විශ්වාසය වඩා වැදගත් දේ පටන් ගැනීමයි ලංකාවේ සල්ලි තියෙන උන් කොයි තරම් ඉන්නවද තමාගේ සල්ලි පිටරට බැංකු වල ඔහේ දාලා තියෙන මේ වගේ අලුත් දේවල් වලට ආයෝජනය නොකර

    quote-about-success_12399-3.png

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කාර් එකත් නෑ එක හදන උන් පෝස්ටර් ගහන්න ගිහිං ද කොහෙද
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    දැන් ඕක carbon fiber වලින්නෙ හදනවා කිව්වෙ. කිව්ව පලියට මෙහෙ ඒවා හදන්න ඕනා කරන තාක්ෂණේ නැහැල්ලු.
    ඒ වෙනුවට සැහැල්ලු ඇළුමිනියන් ජාතියක් දාලා බැලුවම 100KG වගේ බර වැඩි වෙනවලු. දැන් වැඩේ පොඩ්ඩක් මඟ හිටිලද කොහෙද තියෙන්නෙ.. :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    දැන් ඕක carbon fiber වලින්නෙ හදනවා කිව්වෙ. කිව්ව පලියට මෙහෙ ඒවා හදන්න ඕනා කරන තාක්ෂණේ නැහැල්ලු.
    ඒ වෙනුවට සැහැල්ලු ඇළුමිනියන් ජාතියක් දාලා බැලුවම 100KG වගේ බර වැඩි වෙනවලු. දැන් වැඩේ පොඩ්ඩක් මඟ හිටිලද කොහෙද තියෙන්නෙ.. :rolleyes:

    Machan electronic knowledge eka tiyenawada supiri car ekaka supiri control unit ehema hadanna?