![]()
Station එකේ පිරිසිදුකම බලාපංකෝ....![]()



පරක්කුයි.......කලාවැවදි නෙමෙයි දෙන්නා මාරුවෙන්න ඕනේ. පලුගස්වැවදි...
![]()


කෝ බං සුමියෝ කඩදාසි නගරේ??? ගන්නම ඕනේ පින්තූරයක් ඒක...
![]()



![]()
ඉස්ටේසමේ ලස්සන.. ගල් අල්ලලා...![]()



සුපිරියි machan
ela ela
පට්ට මචන් මොකක්ද පොටෝ ගත්ත කැමරාව? එලට කලර්ස් තියනව බන්
Spuiri macho
patta rep +


අම්මටසිරි සුමියෝ පස්ටයි ඈ.
තොපි 3 දෙනා හිටපු ගමන් වාෂ්ප උනා වගේ ස්ටේෂන් එකේ.මම බැලුවා මුන් කොහේ කොටු පනින්නද මේ මහ රෑ කියලා.
ඔය පැනලා තියෙන්නේ තඩි කොට්ටක්.![]()


adoooo mata miss unane me magule exam ekak hinda



එල එල..... මාත් ඔය පාරේ පොළොන්නරුවට වෙනකම් ගිහින් ඈවිත් තියෙනවා..... කෝච්චියේ ගමන නම් පට්ට සැප පහසුයි..... වෙලාව තමා ගොඩක් යන්නේ......



මාත් මාර ආසයි මචෝ දුම්රිය ගමන් වලට...බස් එකේ ගන්න බැරි අමුතුම ෆීල් එකක් ඒකෙ තියෙන්නෙ.....
අපේ රටේ නොදැකපු ලස්සන තැන් නම් කොච්චර තියනවද තව..
ස්තූතියි මචෝ අපිව දැනුවත් කලාට![]()


ටවුන් එකේමයි බන් නැවතුනේ.
බිව්වා කොහෙද ඔන්න අපි බොමු කියලා බොනකොට දෙන්නෙක් ඇදලා අරිනවලු එකෙක් හොර කොටනවලු හොරකොටන එක දන්නවනේ![]()
අර ස්ප්‍රයිට් බීලා වැදුනු හාදයද????ඕවට සම්බන්ද දැරිවි දැන් බැදලා බඩකුත් එන්න ලගයි දුක තමා දැන් නම්![]()

අනිවා බන් එක නම් එහෙම තමා එත් දැන් එලකිරිය කවදාටත් වැඩියෙන් අසහනයෙන් ඉන්න අය වැඩි එකෙන් වෙන්නේ මේකට හැමදාම ආව මේක මේ වගේ තත්වයකට ගේන්න මහන්සි උන අය හැලෙන එක විතරයි.මෙහෙම ඉස්සරහට ගියොත් කාලෙකින් දැන් අපි මොකක් හරි වැදගත් දෙයක් හොයන්න එලකිරියට එනවා වගේ වැල හොයන්න මේකට එයි
ඔව් බං.පලුගස්වැව දි නැති හින්ද කැකිරාවෙ ඇති කියල් හිතුවා.
ඒත් මූ එනකම් කලාවැවෙත් පැය බාගයක් විතර හිට්යා
ඔව් බං මූ නවත්තන්නෙ නෑනෙ.
එද්දි ගන්න බැරි වුනා.
අනික මුල් ටික මට කන්න බැරි වෙල පොඩි අවුලක් වෙල තිබ්බෙ
M4 එකත් එක්ක උඹත් ඉන්නම ඕනෙ බං![]()
වෙලාව ගැන නම් කතාකොල්ලා වැඩක් නෑ ඉතිං.. උඹ ඩ්‍රයිවර්ට ටෝක් කරානම් කැබ් එකට රිංගන්න තිවුනා ලොවෙත්.. එරාවුර් හරියේ මොකෙක්වත් නෑ නේ චෙක් කරන්න. කැබ් එකට රිංගන්න තිවුනා තුන් දෙනාටම..කෙලින් පාර..
මට හිතෙන විදියට. සෑහෙන්න සෙනග එනවා ඔතනට.. මොකද්ද කන්න බැරි වෙච්චි සීන් එක??? 
වෙලාව ගැන නම් කතාකොල්ලා වැඩක් නෑ ඉතිං.. උඹ ඩ්‍රයිවර්ට ටෝක් කරානම් කැබ් එකට රිංගන්න තිවුනා ලොවෙත්.. එරාවුර් හරියේ මොකෙක්වත් නෑ නේ චෙක් කරන්න. කැබ් එකට රිංගන්න තිවුනා තුන් දෙනාටම..කෙලින් පාර..
පේපර් ටවුන් නවත්තන්නේ නෑ. එතනට රේල් බස් එක එනවා මිනිස්සු අරගෙන. මඩකලපුවට පස්සේ හම්බුවෙන ජනාකීර්ණම ඉස්ටේසම උදේ හවසට විතරක්මට හිතෙන විදියට. සෑහෙන්න සෙනග එනවා ඔතනට.. මොකද්ද කන්න බැරි වෙච්චි සීන් එක???
මේ ඔතනම තමයි.. 2012 පෙබරවාරි මාසේ...
![]()








වීඩියෝ එකක් හම්බ උනා පරණ. මේ පූණානි වල ඉඳන් වැලිකන්දට M4-753 කැබ් රයිඩ් එක. 2012 මම ගත්තු එකක්. වීඩියෝ කොලිටිය නම් එච්චර හොඳ නෑ..





patta machan
bump
Patta pata pata


![]()
බොලා තුන්දෙනා නැවතුනේ කොහෙද මඩකලපුවේ? මම 2014 පානම ගිය වෙලේ හීනෙන් වගේ ඒ කඩේ හොයාගත්තා.. හැබැයි වෙනස් වෙලා බං එතන. Bar Road එකෙක් ඇවිත් Boundry Road එකට දාලා එනකොට කෝවිලක් සෙට් වෙනවා එතනින් හැරුන ගමන් කඩේ..
ඒ කියන්නේ තොපි බිව්වා..
සිරාවටම මොන පැත්තක ගියත් පොඩි හරි මතකයක් හිතට එනවා සුමියෝ.. මම කච්චතිව් ගිය වෙලේ අයලට්ස් වලින් යනකොට මට සෑහෙන්න වැදුනා, මතක් උනා අපේ ට්‍රිප් එක...![]()
![]()
අපි කරපුදේවල් කරන්න උත්සහකරන කන්ඩායම් සෑහෙන්න දැං FB එකේ ඉන්නවා. හයික් කරන අය, Trekking කරන අය. ඒතියා අපි ගිය ට්‍රිප් වල අපි දාපු නම් පවා එහෙම්මම කොපි කරලා අරගෙන පේජස් පවා හදලා තියෙනවා..උඹ දැකලත් ඇති. "Hunting Waterfalls" එහෙම...
ඒත් අපි වගේ ටීම් එකක් ඉඳලත් නෑ, දැනටත් නෑ.. ඉස්සරහට එන්නෙත් නෑ.
අපි බලමු![]()


