කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කොල්ලුපිටියේ කියලා සුවර්ද?
    එහා පැත්තේ කඩයක් නෑ නේ.. බැංකු දෙකකුයි ලංවිම යයි තියෙනවා.. :D

    ආහ්හ් කොල්ලුපිටියේමද කියලා ෂුවර් නෑ ඌ කිව්ව විදියට...... ඩුප්ලිකේෂන් පාරේදී වෙලා කියලයි කිව්වෙනම්........ ඌ යාළුවගේ ඔය කෙස් එක හින්දා ඉරිදා ක්ලාස් එකේ එක්සෑම් ලියන්න ආවෙත් නෑ......
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදේ දැක්කේ.
    ඔව් බං. ඌ උඩ විසිවෙලා තමයි කලර් ලයිට් එක කැඩිලා තියෙන්නේ. ඇඬේනවා නේ. කාර් එකේ එකා පැනලා යන්න හදලා තියෙන්නේ. ඒත් උගේ වාහනේ අවුලක් වෙලා පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාව නැවතිලා. CCTV එහෙම නැද්ද දන්නේ නෑ ඔෆිස් එකකවත්.. :dull:


    ගාලු පාරට දාන්න පාරේ එහා පැත්තට යන්න ඕනේ නිසා පිටිපස්සෙන් එන වාහන අඩු උන ගමන්ම නම් විදිනවා තමා :lol:

    CCTV නැතුව ඇති.කාර් එක නැවතිලා කියලා ආරංචි උනා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේද.......? මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුත් නැති වෙලා තියෙනවා ඔය සිද්දියද දන්නේ නෑ........ කාර් එකක ආපු කොල්ලෙක්වද හප්පලා තියෙන්නේ....... ඌ පාර එහා පැත්තේ කඩේට යන්න පාර මාරු වෙලා......කෙල්ලෙක් එලවාගෙන ඇවිත් තියෙන්නේ හප්පුනාට පස්සේ ඒ කාර් එකේ හිටිය කොල්ලෙක් කියල තියෙනවා ඌයි ඩ්‍රයිව් කලේ කියල......

    ආහ්හ් කොල්ලුපිටියේමද කියලා ෂුවර් නෑ ඌ කිව්ව විදියට...... ඩුප්ලිකේෂන් පාරේදී වෙලා කියලයි කිව්වෙනම්........ ඌ යාළුවගේ ඔය කෙස් එක හින්දා ඉරිදා ක්ලාස් එකේ එක්සෑම් ලියන්න ආවෙත් නෑ......

    සුවර් එකටම මේක වෙන්න ඕනේ.එක්සැම් එකකට පාඩම් කර කර ඉඳලා 11 ගනකටද කොහෙද කෑම කඩයකට යන ගමන් කියලා තමා එතන CEB එකේ සිකුරිටි කිව්වා කියලා වයිපරේ මට කිව්වේ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සුවර් එකටම මේක වෙන්න ඕනේ.එක්සැම් එකකට පාඩම් කර කර ඉඳලා 11 ගනකටද කොහෙද කෑම කඩයකට යන ගමන් කියලා තමා එතන CEB එකේ සිකුරිටි කිව්වා කියලා වයිපරේ මට කිව්වේ.

    හැබැයි මට මගේ යාලුවා කිව්වේ නම් කට්ටිය සෙට් වෙලා අන්තිමේ මූ ගෙදර යන ගමන් කන්න කෑම ගන්න එහා පැත්තේ කඩේට පාර මාරු වෙද්දීලු හැප්පිලා තියෙන්නේ..... :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුවර් එකටම මේක වෙන්න ඕනේ.එක්සැම් එකකට පාඩම් කර කර ඉඳලා 11 ගනකටද කොහෙද කෑම කඩයකට යන ගමන් කියලා තමා එතන CEB එකේ සිකුරිටි කිව්වා කියලා වයිපරේ මට කිව්වේ.

    :dull::dull:
     

    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    එළ එළ නියමට තියෙනවා.........උබල හරි මෙහෙමවත් ට්‍රිප් එකක් යන එක හොදයි........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළ එළ නියමට තියෙනවා.........උබල හරි මෙහෙමවත් ට්‍රිප් එකක් යන එක හොදයි........

    ඇයි මොකෝ උඹට මක් වෙලාද දැන්??? :confused:
    පොඩි කාලේ ඉඳන්ම ට්‍රේන් කරපං ;)
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol: :lol:
    බොලා තුන්දෙනා නැවතුනේ කොහෙද මඩකලපුවේ? මම 2014 පානම ගිය වෙලේ හීනෙන් වගේ ඒ කඩේ හොයාගත්තා.. හැබැයි වෙනස් වෙලා බං එතන. Bar Road එකෙක් ඇවිත් Boundry Road එකට දාලා එනකොට කෝවිලක් සෙට් වෙනවා එතනින් හැරුන ගමන් කඩේ.. ;)
    ඒ කියන්නේ තොපි බිව්වා.. :frown:

    ටවුන් එකේමයි බන් නැවතුනේ.

    බිව්වා කොහෙද ඔන්න අපි බොමු කියලා බොනකොට දෙන්නෙක් ඇදලා අරිනවලු එකෙක් හොර කොටනවලු හොරකොටන එක දන්නවනේ :P:P:P
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මිණිකැට වතුරේ යට යද්දී ගොමරිටි පාවෙනවා කියලා පැරැන්නෝ කිව්වේ මේවගේ එව්වට තමා බං....... ලංකාවේ උන්ගේ අසහනේ තරම උඹට හිතාගන්න පුළුවන් නේද නදියා.......

    අනිවා බන් එක නම් එහෙම තමා එත් දැන් එලකිරිය කවදාටත් වැඩියෙන් අසහනයෙන් ඉන්න අය වැඩි එකෙන් වෙන්නේ මේකට හැමදාම ආව මේක මේ වගේ තත්වයකට ගේන්න මහන්සි උන අය හැලෙන එක විතරයි.මෙහෙම ඉස්සරහට ගියොත් කාලෙකින් දැන් අපි මොකක් හරි වැදගත් දෙයක් හොයන්න එලකිරියට එනවා වගේ වැල හොයන්න මේකට එයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    patta,oya thadiyata kiyapan aye bankok yanna kiyala



    ela machan

    Patta machan

    පට්ටනේ මචෝ..අම්බානක ස්තූතියි බෙදාගත්තට. පට්ට.:D


    ගමන එළකිරි බං :) බොහොම ස්තුතියි!

    Jaya wewa Ayya Lassanaiiii niyamaiiiiiiiiiiii

    A. සිරියා;18502818 said:
    Patta machan

    supiri macho .. patta fun athi neda ??? thawa thawath oya wage trip yanna labewa ...

    ඔන්න අපිත් පුලුවන් හැටියට රෙප් දුන්නා...
    විස්තර බෙදාහදා ගත්තට ස්තූතියි.
    ජයවේවා..

    Tfs machan :)
    Ubada ara rawula thiyena thadiya :rofl:

    බෙන් 10;18502916 said:

    පට්ට ට්‍රිප.....:):)
    ඔහොමතමා දැන් ට්‍රිපක් යන්ඩ වෙන්නේ ශනිකව තමා තිරණය කරලා යන්ඩ වෙන්නේ....:(
    මඩකලපුවේ කොහෙද රැ නවතුනේ, පොඩි විස්තරයක් ඩෙනවද, ඔනවෙයි, පාසිකුඩා පැත්තේ යන්ඩ අදහසක් තියනවා:P.....++



    thanksss all :D