කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බැලුවා බැලුවා බැලුවා....... නියමයි සුමියෝ සුපිරි...... ෆොටෝස් දැක්කම ආසාවේ බෑ....... පට්ට බං.......

    elama kiri, mamath lankapatuna gawata gihin thiyenawa, hebei pansalata nemei. othana navi eken podi base ekak hadanna wedakata matath yanna una ofiz eken. eka hadalada danne ne. sira trip eka, reps nam nehelu :D

    patta machan

    :D:D:D

    Marune! :cool:
    train eke yanna kochchara wela wage yanawada?

    bati walin 7.45 ta awama fort walata 5 witara wenawa :yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එළ එළ නියමට තියෙනවා.........උබල හරි මෙහෙමවත් ට්‍රිප් එකක් යන එක හොදයි........

    maru machan

    එකෙන්ම සුපිරි‍යි.......:cool:

    patta macho.........

    කලු පූසා;18511898 said:
    Mahinda mahaththayata pin sidda wenna umbalata koti wedi thiyala ne. bomba pegila ne budu saranai. suba anagathayak

    ela machan ..rep +

    :D:D:D
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    කැබ් රයිඩ් යන්න තියා වෙන එකකටවත් නදියව බස්ස ගන්න කොහොමද බං.
    ඌ දැහැන් ගත වෙල හිටියෙ :lol::lol:
    දන්නෙ නැද්ද රෑ ඒව සැර වැඩියි.:P:P
    උදේ කෑවෙ නෑ.අන්නාසි කාරයෙක් ආවෙත් වාලච්චේනත් පහු කරාම.:no::no:
    එතකං පොඩ්ඩක් අවුලෙන් බං හිටියෙ :sorry::sorry:

    අඩෝ මම දැහැන්ගත උනේ වලච්චේනෙන් පස්සේ හරිය
    උදේට කෑවේ නැහැ කියලා මට නම් අව්ලක් තිබුනේ නැහැ එත් ඉතින් වලච්චේනෙන් පස්සේ නම් මේ වෙනකම් හිත රිදිලා ඉන්නේ
    :dull::dull::dull:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ටවුන් එකේම බං හිටියෙ.
    පොට් එක ශේප්.
    හැම තැනම කැරකිලා අන්තිමට වෙන එකක් සෙට් වෙල ඒකෙන් ගත්තෙ

    නදියයි මායි කතා කර කර ඉඳල ගුඩ් නයිට් කියද්දි මූ ගොරවනවා :lol::lol::lol:

    :lol: ජෑසාගේ වීර ක්‍රියා..
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අපි ටවුන් එකේම බං හිටියෙ.
    පොට් එක ශේප්.
    හැම තැනම කැරකිලා අන්තිමට වෙන එකක් සෙට් වෙල ඒකෙන් ගත්තෙ

    නදියයි මායි කතා කර කර ඉඳල ගුඩ් නයිට් කියද්දි මූ ගොරවනවා :lol::lol::lol:

    ඔන්න කොලබින් ට්‍රේන් එකට නැගලා වාඩි වෙලා ඉන්නවා අපි තුන් දෙනා පස්සේ යන්න අරගෙන රාගම හරියේදී මම මොකක් හරි කියලා නේද බන්ඩෝ ඇහුවා ම්හු කිසි සද්දයක් නැහැ බලනකොට මේකා කට ඇරන් නිදී.අඩෝ බන්ඩෝ නැගිටපන් කියලා නැගිට්ටවා ගත්තේ මු අඩු ගානේ මහවදී නැවත්තුවම මමයි සුමියයි බැස්ස එත් ඇතුලේ නිදි කියපන්කො.ඔක්කොමත් හරි ට්‍රින්කෝ ඉදලා මඩකලපු ගිය බස් දෙකේත් කට කපලා නිදි තව පොඩ්ඩෙන් මේකට නම දාන්නේ බණ්ඩාගේ නිදි සංචාරය කියලා :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මම දැහැන්ගත උනේ වලච්චේනෙන් පස්සේ හරිය
    උදේට කෑවේ නැහැ කියලා මට නම් අව්ලක් තිබුනේ නැහැ එත් ඉතින් වලච්චේනෙන් පස්සේ නම් මේ වෙනකම් හිත රිදිලා ඉන්නේ
    :dull::dull::dull:

    :eek:
    පැය 8කටත් වඩා කෝච්චියේ ඉඳලා කොටුවෙන් බැහැලා පාරටත් යනකං හිටියද උඹ???
    දැං හිටපං ඉතිං කොකටුවා වගේ විරවගෙන... :oo:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol: ජෑසාගේ වීර ක්‍රියා..

    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ.
    බන්ඩෝ රෑට මොනවද බොන්නේ..
    ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා..
    එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ..
    අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක..

    ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ

    ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට

    අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය පලවෙනි එක නේද?

    පිස්සුද බන් මම මේ කීවෙනි එකද?

    අන්තිමට බලනකොට මටයි සුමියටයි වෙරි බණ්ඩා නිදි :P:P

    ඔන්න බණ්ඩා බිව්වා වගේ කතාව
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :eek:
    පැය 8කටත් වඩා කෝච්චියේ ඉඳලා කොටුවෙන් බැහැලා පාරටත් යනකං හිටියද උඹ???
    දැං හිටපං ඉතිං කොකටුවා වගේ විරවගෙන... :oo:

    කොහෙද ඉතින් පෙට්ටිය පුරාම තම්බි ඔය අස්සේ තම්බි කෑල්ලට මම ඉගි පානවා එකී එහා පැත්තේ ඒකී එක්ක ආව කියලා හිතපු ආච්චි එතනට ගිහින් කතා කරලා ආච්චි රෙද්ද ඉස්සුවා නම් අර තම්බි ටික මාව කනවා.කොටුවේදී හෙනහුරා කඩාපාත් උනේ නැත්නම් අම්මපා මම ඕකිව මෙලහට බුද්දාගමේ කරලා​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැබ් රයිඩ් යන්න තියා වෙන එකකටවත් නදියව බස්ස ගන්න කොහොමද බං.
    ඌ දැහැන් ගත වෙල හිටියෙ :lol::lol:
    දන්නෙ නැද්ද රෑ ඒව සැර වැඩියි.:P:P
    උදේ කෑවෙ නෑ.අන්නාසි කාරයෙක් ආවෙත් වාලච්චේනත් පහු කරාම.:no::no:
    එතකං පොඩ්ඩක් අවුලෙන් බං හිටියෙ :sorry::sorry:

    ගමනේ කථාව නදියා කිව්වා.. :lol:
    අනේ අම්මපා මුං ගාව විසිටින් කාර්ඩ් එකක්වත් නැති හැටි...
    මොකද්ද බ්‍රෑන්ඩ් එක?? :nerd:

    තල, බඩ ඉරිඟු, උගුරැස්ස, හැලප, වඩේ හදන් එනවා නේ බං ඕකේ සෑහෙන්න. මම නම් දන්න විදියට සහ අත්දැකීම් ලබපු විදියට ඕකේ වගේ කෑම එන්නේ නෑ වෙන කිසි කෝච්චියක. තල එහෙම පට්ට ෆ්රෙෂ් බඩු. අග්ගලා සයිස් තලගුලි ගේන්නේ. ශොපින් බෑග් එකේ දාලා ගේනවා ගුලි හදලා. ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා, පැත්තකට හේත්තු වෙලා, කකුලක් උඩ තියන් තල ගුලියක් කනවා වගේ ආතල් එකක් වෙන කිසි කෝච්චියක ලැබෙන්නේ නෑ.... :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ.
    බන්ඩෝ රෑට මොනවද බොන්නේ..
    ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා..
    එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ..
    අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක..

    ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ

    ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට

    අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය පලවෙනි එක නේද?

    පිස්සුද බන් මම මේ කීවෙනි එකද?

    අන්තිමට බලනකොට මටයි සුමියටයි වෙරි බණ්ඩා නිදි :P:P

    ඔන්න බණ්ඩා බිව්වා වගේ කතාව

    සිරාවට???? :lol: :lol: :lol:
    අපරාදේ. ජෑසාට ලීටර එකහාමාරේ ස්ප්‍රයිට් එකක් අරන් දුන්නා නම් ඉවරයි... ඒකට වදිනවා නේ උට කොහොමත්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න කොලබින් ට්‍රේන් එකට නැගලා වාඩි වෙලා ඉන්නවා අපි තුන් දෙනා පස්සේ යන්න අරගෙන රාගම හරියේදී මම මොකක් හරි කියලා නේද බන්ඩෝ ඇහුවා ම්හු කිසි සද්දයක් නැහැ බලනකොට මේකා කට ඇරන් නිදී.අඩෝ බන්ඩෝ නැගිටපන් කියලා නැගිට්ටවා ගත්තේ මු අඩු ගානේ මහවදී නැවත්තුවම මමයි සුමියයි බැස්ස එත් ඇතුලේ නිදි කියපන්කො.ඔක්කොමත් හරි ට්‍රින්කෝ ඉදලා මඩකලපු ගිය බස් දෙකේත් කට කපලා නිදි තව පොඩ්ඩෙන් මේකට නම දාන්නේ බණ්ඩාගේ නිදි සංචාරය කියලා :rofl::rofl::rofl:

    :lol: :lol:
    උගෙන් අහපං ගියේ කොහෙද කියලා. සුවර් එකට කියයි වෙන කොහේ හරි ගියා කියලා..
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ.
    බන්ඩෝ රෑට මොනවද බොන්නේ..
    ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා..
    එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ..
    අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක..

    ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ

    ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට

    අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය පලවෙනි එක නේද?

    පිස්සුද බන් මම මේ කීවෙනි එකද?

    අන්තිමට බලනකොට මටයි සුමියටයි වෙරි බණ්ඩා නිදි :P:P

    ඔන්න බණ්ඩා බිව්වා වගේ කතාව

    surangana katha kiyanawa ne ubath :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද ඉතින් පෙට්ටිය පුරාම තම්බි ඔය අස්සේ තම්බි කෑල්ලට මම ඉගි පානවා එකී එහා පැත්තේ ඒකී එක්ක ආව කියලා හිතපු ආච්චි එතනට ගිහින් කතා කරලා ආච්චි රෙද්ද ඉස්සුවා නම් අර තම්බි ටික මාව කනවා.කොටුවේදී හෙනහුරා කඩාපාත් උනේ නැත්නම් අම්මපා මම ඕකිව මෙලහට බුද්දාගමේ කරලා​

    පැය 08ක් කෝච්චියේ ඉඳලා යාන්තම් එලියටත් ගිහිල්ලා කතා කරලා, වාහනේ ඇවිත් සොරී... කියනකොට දැනුන හැඟිම මට තේරෙනවා සහෝ..

    attachment.php
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ගමනේ කථාව නදියා කිව්වා.. :lol:
    අනේ අම්මපා මුං ගාව විසිටින් කාර්ඩ් එකක්වත් නැති හැටි...

    කොහෙද මුලින්ම මගේ තිබුනේ තම්බි විරෝදී ආකල්ප නිසා නිකන් හිටියා පස්සේ තමා තේරුනේ කෙලි පොඩ්ඩ සීදේවි නිසා ජාතිවාදී වෙන්න හොද නැහැ කියලා ඒක හිතලා කතා කලා කොහෙද ඒකිව අල්කයිඩා එකෙන් ඉස්සුවනේ,කමක් නැහැ බලමුකෝ මේ දවස් වල මගේ සින්දුව තමා

    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි
    යළි අප හමුවේවි..