I decide to get a small break from this site. I don't know if it is tradition to say goodbyes or not. And fuck Jeppos, and please your brains and vote for anyone except fucking Jeppos.
කොල්ලට depression හැදිල මේ පාර Jeppos දිනයි වගේ හින්දා
I decide to get a small break from this site. I don't know if it is tradition to say goodbyes or not. And fuck Jeppos, and please your brains and vote for anyone except fucking Jeppos.
මේ දවස්වල හැංගෙන්න ගෙවල් හොයනව ඇතිඵළම පොරක්..ජෙප්පොන්ට දුවන්න දෙනවා හිටියනම්....![]()

ඒ වුණාට හොද කොල්ලෙක් ඌ..
පොඩ්ඩක් තමන්ගෙ මතේ කියන්න ඇති, උඹල ඉතිං කාඩ් ගහනවනෙ
ඌ කැම්පේන් කරපු එකෙක් නෙමෙයි පොන්ස්. ඌට එච්චර අහේනියක් ඇති කියල හිතෙන්නෙ නෑ.
ඔසීවල ජාතිවාදී නාකි සුද්දෙක්ගෙන් පොලු පාරක්වත් කාලද දන්නේ නෑ කුපාඩි වැඩක් කරන්න ගිහින් යන්න ගියා ත්‍රෙඩ් එකක් දාල ගියේ..
දේශපාලනේ විතරක් කර කර හිටිය එකෙක් නෙමේ ඌ අනිත් කඩේ යන උන් වගේ. අනෙක් අයටත් උදව් කරන් හිටියෙ.

@NaiRobi ත් නැහැඔසීවල ජාතිවාදී නාකි සුද්දෙක්ගෙන් පොලු පාරක්වත් කාලද දන්නේ නෑ කුපාඩි වැඩක් කරන්න ගිහින්
![]()
ඔව් සැහෙන දවසකින් දැක්කෙ නැ
ඔව් හැබැයි ජෙප්පෝ එක්ක ඇරියස් තියනවා.ඔව් සැහෙන දවසකින් දැක්කෙ නැ
හොද මනුස්සයෙක්
වෙන ආත්ම හදනෙ කෙනෙක් නෙමේ හැබැයිbokka athi wena aathmekin
Someone who used civilized language
Once Aamir Khan said about a question of why he used to use English to converse with fellow Indians that even though the English came as a result of colonization, it was a great tool for talking with any Indian because the English is the true language that connects all. So I'm using the English in the same way. I know almost all can understand it, and I encourage everyone to use it well.civilizedCOLONIZED
Hey It's glad you see you againOnce Aamir Khan said about a question of why he used to use English to converse with fellow Indians that even though the English came as a result of colonization, it was a great tool for talking with any Indian because the English is the true language that connects all. So I'm using the English in the same way. I know almost all can understand it, and I encourage everyone to use it well.
PS. I took a bit of time out from social media, especially because of a personal problem. Thanks to all who inquired about me.
Hey It's glad you see you again
Miss you Soo much !
BTW I am not against communicating in ENGLISH, I don't tolerate the prefix of " CIVILIZED " he used there. It's just a language people use to communicate that's it.
පොඩි කාලෙ අපට ඉස්කෝලෙ දෙමලත් ඉගැන්නුවනම් වචනවල තේරුම හරි දන්නවනෙ අදOnce Aamir Khan said about a question of why he used to use English to converse with fellow Indians that even though the English came as a result of colonization, it was a great tool for talking with any Indian because the English is the true language that connects all. So I'm using the English in the same way. I know almost all can understand it, and I encourage everyone to use it well.
PS. I took a bit of time out from social media, especially because of a personal problem. Thanks to all who inquired about me.