කෝ බං Firefox එකේ extension පෙන්නන්නෙ නෑනෙ

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    image-2021-08-20-113431.png



    Ube extention ek disable wela atte.
    Eka enable karanna Firefox Settings-> Extentions & Themes walata gihin

    image-2021-08-20-113625.png
     
    • Wow
    Reactions: Solo Rider

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ඉන්ස්ටෝල් කරපු එක ටූල් බාර් එකේ පෙන්නන්නෙ නෑනෙ
    දිගටම ක්‍රෝම් පාවිච්චි කරල මේකට ආවම විකාර වෙනව

    Firefox eke upgrade ekak awa fool proof
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹල ඉතිං අපිට බියර් එකක්වත් අරන් දෙන්‌නෙ නෑනෙ
    අඩෝ මචං දවසක සිරාවටම සෙට් වෙමු
    ඒත් උඹ ඉන්න තැන හරියටම ද්නනේ නෑ නේද

    අද උඹ butter බාගයක් අරන් කව්රු හම්බවෙන්නද ගියේ ?
    අනුරාධයට උප්පත්ති තරහා කාරයෝ සෙට් එකක්ම ඉන්නවා නේද
    කලින් මාත් හිටියේ ඔය ගෘප් එකේ

    ඒත් දැන් ඌ මගේ මිතුරා
    ------ Post added on Aug 20, 2021 at 2:55 PM