කාක්කෙක් තට්ට ගහලා එල්ලන්න උගේ කාර්යාලේ පැත්තට ගියාම මිනිහා නෑනේ.
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room May 9, 2022 #1 කාක්කෙක් තට්ට ගහලා එල්ලන්න උගේ කාර්යාලේ පැත්තට ගියාම මිනිහා නෑනේ. Reactions: virajkavn, Walter White and DangerMan119
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala May 9, 2022 #2 පුදුම සතුටක් එන්නේ යකෝ Reactions: Walter White, DangerMan119 and shenat
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 May 9, 2022 #4 Xi Jinping said: කාක්කෙක් තට්ට ගහලා එල්ලන්න උගේ කාර්යාලේ පැත්තට ගියාම මිනිහා නෑනේ. Click to expand... Airport wala un ratata adarayak aththan okunta yanna nodee phone walin live dapallaaaaaaaaaaaa............. Reactions: thushana
Xi Jinping said: කාක්කෙක් තට්ට ගහලා එල්ලන්න උගේ කාර්යාලේ පැත්තට ගියාම මිනිහා නෑනේ. Click to expand... Airport wala un ratata adarayak aththan okunta yanna nodee phone walin live dapallaaaaaaaaaaaa.............
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 9, 2022 #5 සමිතට සැටිස් වෙන්න ඇර ගන්න බැරි එකා කොහොමද කාක් තටු එල්ලන්නෙ
shenat Well-known member May 13, 2007 58,428 86,683 113 ආශ්චර්යමත් රටක May 9, 2022 #8 ආවොත් ගහනවා කිව්ව පොන්නයා කෝ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 9, 2022 #9 උගේ චණ්ඩි සේනාව කෝ බන්.එදා වොයිස් කට් දුන්නේ පුලුවන් නම් වරෙන් නගරාධිපතිට ගහන්න කියලා එහෙම.. සමහර විට චණ්ඩි ටික කොළඹ හිර වෙලා වෙන්නත් පුලුවන්.
උගේ චණ්ඩි සේනාව කෝ බන්.එදා වොයිස් කට් දුන්නේ පුලුවන් නම් වරෙන් නගරාධිපතිට ගහන්න කියලා එහෙම.. සමහර විට චණ්ඩි ටික කොළඹ හිර වෙලා වෙන්නත් පුලුවන්.
KBE_KevinSpacey Well-known member Apr 18, 2021 580 1,413 93 May 9, 2022 #10 Oka mahindage Puka harana kokkath gahagena hangila athi
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 May 9, 2022 #12 shenat said: ආවොත් ගහනවා කිව්ව පොන්නයා කෝ Click to expand... උගෙ ගෙටත් ගිනි තියලා
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide May 9, 2022 #13 okata nam denna one ridenna..thawa ara thol bariyay, mala hrai..
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 May 9, 2022 #14 Jonny inne flower road eke city hotel eke
shenat Well-known member May 13, 2007 58,428 86,683 113 ආශ්චර්යමත් රටක May 9, 2022 #15 u_make_me_sick_ said: උගෙ ගෙටත් ගිනි තියලා Click to expand... ඒ උගේ ගේ නෙවෙයි නේද? උගේ පෝට්ටු කාර්යාලෙ ගිනි තියනවා දැක්කා. තව ගෙදරක් ගිනි තියනවා දැක්කට ඒක උගේ ගෙදර කියලා හිතුනෙ නෑ මට.
u_make_me_sick_ said: උගෙ ගෙටත් ගිනි තියලා Click to expand... ඒ උගේ ගේ නෙවෙයි නේද? උගේ පෝට්ටු කාර්යාලෙ ගිනි තියනවා දැක්කා. තව ගෙදරක් ගිනි තියනවා දැක්කට ඒක උගේ ගෙදර කියලා හිතුනෙ නෑ මට.