කෝ බන් ජෝන්ටා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113





    කාක්කෙක් තට්ට ගහලා එල්ලන්න උගේ කාර්යාලේ පැත්තට ගියාම මිනිහා නෑනේ.





    Airport wala un ratata adarayak aththan okunta yanna nodee phone walin live dapallaaaaaaaaaaaa.............
     
    • Like
    Reactions: thushana

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සමිතට සැටිස් වෙන්න ඇර ගන්න බැරි එකා කොහොමද කාක් තටු එල්ලන්නෙ😅
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උගේ චණ්ඩි සේනාව කෝ බන්.එදා වොයිස් කට් දුන්නේ පුලුවන් නම් වරෙන් නගරාධිපතිට ගහන්න කියලා එහෙම..

    සමහර විට චණ්ඩි ටික කොළඹ හිර වෙලා වෙන්නත් පුලුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    උගෙ ගෙටත් ගිනි තියලා

    ඒ උගේ ගේ නෙවෙයි නේද?
    උගේ පෝට්ටු කාර්යාලෙ ගිනි තියනවා දැක්කා. තව ගෙදරක් ගිනි තියනවා දැක්කට ඒක උගේ ගෙදර කියලා හිතුනෙ නෑ මට. 🤔