කෝ බන් වස්ති උන් ටික

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන් දැන් වීඩියෝ කරන්නෙ නෑ.බබාලට නම් දානව
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උන් බයියෝ නෙමේ. ඔය කොයි එකා රගන්නත් කලින් තමා උන් සර් ව ජෝක් එකට ගත්තේ. මන්ගල එක්ක වීඩියෝ කලේ
    :yes: :yes: :yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ටියුබ් එකෙන් දෙයක් කරගත්ත ජෝක් චැනල් එක නම් මුන් තමා. අර විනී කියල උන් ටිකක ආව මිලියෙනේ ගහනකන්. ඊටන්පස්සේ ගූ 70යි