කෝ බන් සිකා

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
උන් දෙන්නා කෙලගෙන. කියන විදියට නම් ලකා ඇරලා ඌට සුපිරියටම.
ලකා කෝමත් ටිකක් එහෙම ඩයල් එකක් තමයි
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබ ලකා නේද. elakiri එකට ඇවිල්ලා කෝ සිකා කියල අහල video එක දාලා ගියා. හරි අපි බලන්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලකා තනියම කන්න ගිහිං
    සිකාට දීලා තියෙන්නේ රුපියල් තිස්දාහයි එක එපිසෝඩ් එකකින්
    එහෙම බෑ පසන්ටෙජ් එකක් දෙන්න කියල කතා කරම ඌව හලලා.. දැන් එතෙන සම්පුරනම ලකාගේ ෆැමිලි බිස්නස් එකක් වෙලා මැනේජ් කරන්නේ ලකාගේ වයිෆලු
    දන්නවනේ ගෑනු ගෑවුන තැන ඉවරයිනේ..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලකා තනියම කන්න ගිහිං
    සිකාට දීලා තියෙන්නේ රුපියල් තිස්දාහයි එක එපිසෝඩ් එකකින්
    එහෙම බෑ පසන්ටෙජ් එකක් දෙන්න කියල කතා කරම ඌව හලලා.. දැන් එතෙන සම්පුරනම ලකාගේ ෆැමිලි බිස්නස් එකක් වෙලා මැනේජ් කරන්නේ ලකාගේ වයිෆලු
    දන්නවනේ ගෑනු ගෑවුන තැන ඉවරයිනේ..

    same story i heard :oo:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    ලකා තනියම කන්න ගිහිං
    සිකාට දීලා තියෙන්නේ රුපියල් තිස්දාහයි එක එපිසෝඩ් එකකින්
    එහෙම බෑ පසන්ටෙජ් එකක් දෙන්න කියල කතා කරම ඌව හලලා.. දැන් එතෙන සම්පුරනම ලකාගේ ෆැමිලි බිස්නස් එකක් වෙලා මැනේජ් කරන්නේ ලකාගේ වයිෆලු
    දන්නවනේ ගෑනු ගෑවුන තැන ඉවරයිනේ..

    :confused: appa
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ලකා තනියම කන්න ගිහිං
    සිකාට දීලා තියෙන්නේ රුපියල් තිස්දාහයි එක එපිසෝඩ් එකකින්
    එහෙම බෑ පසන්ටෙජ් එකක් දෙන්න කියල කතා කරම ඌව හලලා.. දැන් එතෙන සම්පුරනම ලකාගේ ෆැමිලි බිස්නස් එකක් වෙලා මැනේජ් කරන්නේ ලකාගේ වයිෆලු
    දන්නවනේ ගෑනු ගෑවුන තැන ඉවරයිනේ..

    :yes::yes::yes: