කෝ බන් UNP මැයි රැලිය?? 🐘

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    en.newswave.lk-unp-may-day-333-1.jpg

    පැරකුම් යුගයක් නැවතත් අරබව් නිජබූමි තලේ ලංකා!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    තේරුමක් නැහැනේ. කෝටි 40ක් වියදම් කරලා bus 5500 කින් සෙනග ඇදල අන්තිමට මේ photo එක විතරනේ ඉතුරු උනේ :lol:

    zlSMAlt.jpeg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ලන්කාව ගොඩ දාන්න බැරි රටක් විදියට යූ-එන්-පී උන් තෙරුම් අර්න් ඉවරයි! එක නිසා උන් උන්ගෙ බිස්නස් / පොහොසත් සමාජිකයක් සියල්ල රටින් පිට කරල ඉවරයි - ව්යාපාර වලට ජාත්යන්තරව ලබාගන්න පුලුවන් ප්‍රමුකතා ලබාගන්න නමට දෙසපලනෙ කරගෙන යනවා!

    නිදහස් අද්යාපනය - තාක්සන්ක විද්යාල - කැම්පස් - කර්මාන්තපුර - ගොවි ජනපද මෙ සියල්ලම වගෙ එක්සත්ජාතික පක්සෙන් හදපුවා ! එත් මෙක ගොඩ ගන්න බැහැ! මෙකෙ ඉන්න උන් හැමදාම ඔන කලෙ නිකම් කාල දනවතුන්ට (gemak gahapu unta) ඉරිසියා කර කර ඉන්න! මෙක හදන්න හො හදන්න දැගලීම බොරු වැඩක්!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    ගිහින් කිව්වට ගිහින් නෑනෙ.
    අලි පොහොට්ටු බයියො සේරටම රටින් යන්න කියන්න බැරිද? ප්ලීස් 🙏🏼
     
    • Haha
    Reactions: Rick Sanchezz

    gama22

    Well-known member
  • තේරුමක් නැහැනේ. කෝටි 40ක් වියදම් කරලා bus 5500 කින් සෙනග ඇදල අන්තිමට මේ photo එක විතරනේ ඉතුරු උනේ :lol:

    zlSMAlt.jpeg
    කෙ දි රි ය මැක්ස් ප්‍රෝ.. ... ... ..... .... ... ... .. ... .. max pro
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ලන්කාව ගොඩ දාන්න බැරි රටක් විදියට යූ-එන්-පී උන් තෙරුම් අර්න් ඉවරයි! එක නිසා උන් උන්ගෙ බිස්නස් / පොහොසත් සමාජිකයක් සියල්ල රටින් පිට කරල ඉවරයි - ව්යාපාර වලට ජාත්යන්තරව ලබාගන්න පුලුවන් ප්‍රමුකතා ලබාගන්න නමට දෙසපලනෙ කරගෙන යනවා!
    ගිහින් කිව්වට ගිහින් නෑනෙ.
    අලි පොහොට්ටු බයියො සේරටම රටින් යන්න කියන්න බැරිද? ප්ලීස් 🙏🏼
    මැයි රැලිත් නෑ ගම අල්ලන්න ආවෙත් නෑ

    Set eka Gama allanna gihillat ne 😂😂

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ඉරජ් බයියා එක්ක යන රනිල මොන මැයි රැලිද බන්...
    බයිය්යන්ගෙත් චාටර්ම ලෙවල් එක තමයි ඉරජ් කියන්නෙ..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    තේරුමක් නැහැනේ. කෝටි 40ක් වියදම් කරලා bus 5500 කින් සෙනග ඇදල අන්තිමට මේ photo එක විතරනේ ඉතුරු උනේ :lol:

    zlSMAlt.jpeg
    ගෝල්පේ එකම පුරෝපු ගතිය ගියා ලංකාදීපේ පම්කයා නිසා
     
    • Haha
    Reactions: monson

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ගිහින් කිව්වට ගිහින් නෑනෙ.
    අලි පොහොට්ටු බයියො සේරටම රටින් යන්න කියන්න බැරිද? ප්ලීස් 🙏🏼
    baiyo giyama lapeyata 3%.. eka nisa kata wahan hitu!