කෝ බැසිල් නෝ බැසිල්
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා චිත්‍රපට කීපයක්ම සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන් දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..
1. කෝ බැසිල් නෝ බැසිල්
2. මාර පරාජය- ඓතිහාසික කතාවකි
3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර
4. විමලේ දැන් පොඩි ලමයෙක්
5. බැසිලුනි ඔබ කොහිද?
6. මැකෝට මල් මිටක්
7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා
8.ජොන්ස්ටන් සහ ගොන්සන්
9.තිස්සගේ දෛවය
10.කෝ යකුනේ ඡන්ද

bump
source : http://bitternight.blogspot.com/2015/01/blog-post_13.html
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා චිත්‍රපට කීපයක්ම සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන් දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..
1. කෝ බැසිල් නෝ බැසිල්
2. මාර පරාජය- ඓතිහාසික කතාවකි
3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර
4. විමලේ දැන් පොඩි ලමයෙක්
5. බැසිලුනි ඔබ කොහිද?
6. මැකෝට මල් මිටක්
7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා
8.ජොන්ස්ටන් සහ ගොන්සන්
9.තිස්සගේ දෛවය
10.කෝ යකුනේ ඡන්ද

bumpsource : http://bitternight.blogspot.com/2015/01/blog-post_13.html