කෝ බැසිල් නෝ බැසිල්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෝ බැසිල් නෝ බැසිල්

    පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා චිත්‍රපට කීපයක්ම සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන් දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..

    1. කෝ බැසිල් නෝ බැසිල්

    2. මාර පරාජය- ඓතිහාසික කතාවකි

    3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර

    4. විමලේ දැන් පොඩි ලමයෙක්

    5. බැසිලුනි ඔබ කොහිද?

    6. මැකෝට මල් මිටක්

    7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා

    8.ජොන්ස්ටන් සහ ගොන්සන්

    9.තිස්සගේ දෛවය

    10.කෝ යකුනේ ඡන්ද

    :D:D:D:D bump

    source : http://bitternight.blogspot.com/2015/01/blog-post_13.html
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    දිනන පැත්තට හෝයියා
    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකයන්ගේ ඇති දැවැන්ත නිර්මාණයක්
    රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්

    fightclub-5.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිනන පැත්තට හෝයියා
    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකයන්ගේ ඇති දැවැන්ත නිර්මාණයක්
    රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්

    fightclub-5.gif

    mu nam cha thamai...habai mu mithreeta muladima neda panne? :oo:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    mu nam cha thamai...habai mu mithreeta muladima neda panne? :oo:
    :yes::yes: දිනපු නෙමෙයි දිනන.... කලින් ආණ්ඩුවෙනුත් කාලා මේකෙනුත් කනවා. අන්න මිනිස්සු:rofl::rofl: