කෝ මේ ලෝල්ලෝ?? කෝ මේ සහජීවන නන්නයෝ..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කෝ මේ ලෝල්ලෝ?? කෝ මේ සහජීවන නන්නයෝ..

දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඕනෑ - උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කරගනී

දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසිනි.

මෙම යෝජනාව ඊයේ උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ.

2009 දී සිදු වූ මහා ජන ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බව මෙහි සඳහන් වේ.

මෙම යෝජනාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද යෑවීමට නියමිතය.

මෙම පරීක්‍ෂණය අන්තර්ජාතික යුද අධිකරණය හරහා සිදුවිය යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කර ඇත.
http://www.divaina.com/2015/02/11/news20.html
කොටි හිතවාදීන් ලවා මේ ටික කර ගන්නද, අපේ රණවිරුවෝ ජීවිත පූජා කරගෙන රට බෙරලා දුන්නේ?
10922441_10153132632661934_2733662963980137412_n_zps20925c85.jpg
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හයිලෙවල් පාරට කිට්ටුවෙන් හොඳ ටින්කර් බාස් කෙනෙක් ඉන්න ගරාජ් එකක් තියෙනවද?
හයි ලෙවල් රෝඩ් එකෙන් ගනින් 138 BUS එක.. නැගල කියහන් පොනිල් ගේ ගේ ලඟින් බස්සන්න කියලා.. නැත්තම් රෝයල් එක ලඟට ටිකට් අරන් එතනින් බැහැපන්... පලයන් රනිලගාවට... උඹල වගේ එවුන්ව රනිලා ටින්කර් කරලා දෙනවා
 

fookie

Junior member
  • May 12, 2012
    35
    2
    8
    ithin bang Mahinda kaleth akak nemei thunak pass kale , uabta mathaka nadda ?

    And submitted to UNHCR session as well.

    http://www.dailymirror.lk/opinion/1...ability-issues-before-geneva-well-timed-.html

    http://www.thehindu.com/news/intern...rnational-war-crimes-probe/article5623473.ece

    http://www.eyesrilanka.com/2014/01/28/npc-passes-resolution-calling-for-an-international-probe/

    This happened during mahinda and previous governors term , uba mokak da athokta kare. Uba adumagane danagenawath hitiyada ?

    And Rajitha,s reponse
    http://www.dailymirror.lk/63441/can-t-call-it-genocide-rajitha

    Democracy is that , everybody can have opinions and they are open for discussions. Not one person saying this right and everybody agreeing to it.

    Calm your tits man.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හයි ලෙවල් රෝඩ් එකෙන් ගනින් 138 BUS එක.. නැගල කියහන් පොනිල් ගේ ගේ ලඟින් බස්සන්න කියලා.. නැත්තම් රෝයල් එක ලඟට ටිකට් අරන් එතනින් බැහැපන්... පලයන් රනිලගාවට... උඹල වගේ එවුන්ව රනිලා ටින්කර් කරලා දෙනවා

    මොකක්ද බන් මේ කරදරේ?තොට වැදගත් දෙයක් දාන්න නැත්නම් ඕක ඕෆ් කරල වැඩක් කරපන්කො.උබ කොච්චර ත්‍රෙඩ් දැම්මත් දැන් මහින්දව ගේන්න වත් අවුරුදු 5ක් යනකම් මෛත්‍රිපාලව එලවන්නවත් බැහැනේ.
     

    fookie

    Junior member
  • May 12, 2012
    35
    2
    8
    අප්පච්චි මළා - දානෙත් දුන්නා - කතාව ඉවරයි :D
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද බන් මේ කරදරේ?තොට වැදගත් දෙයක් දාන්න නැත්නම් ඕක ඕෆ් කරල වැඩක් කරපන්කො.උබ කොච්චර ත්‍රෙඩ් දැම්මත් දැන් මහින්දව ගේන්න වත් අවුරුදු 5ක් යනකම් මෛත්‍රිපාලව එලවන්නවත් බැහැනේ.
    උඹලමනේ බන් නට්ටන් අල්ලන් ඉන්නේ... අපි කතා කරන්නේ මේ වෙන දේවල්... මේ දේවල් අපි පෙන්නලා දුන්නම උඹලා බයවෙනවා මහින්ද ආයිත් එයි කියලා... මහින්ද අවත එකයි නාවත් එකයි.. අපි මෙහෙම රටට හෙණ ගැහිලා යනකල් උඹල වගේ බලන් ඉන්නේ නෑ... ඉස්සරහටත් එහෙමයි...තවදෙයක් තොට මේ ත්‍රෙඩ් එක නිසා වෙච්ච කරදරේ පැහැදිලි කරපංකෝ??? මොකද උඹට මේ ත්‍රෙඩ් එක කියවද්දී මහින්දව වත් මතක් උනාද??:rofl:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අප්පච්චි මළා - දානෙත් දුන්නා - කතාව ඉවරයි
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    අප්පච්චි මළා - දානෙත් දුන්නා - කතාව ඉවරයි
    :yes:අයේ අවුරුද්දේ දානේ වැලිකඩ හෝ මහර බන්දනාගාරයේ
     
    Last edited:
    මෙතෙන්දි උන්ගේ නැටිල්ල එන්න එන්න වැඩියි....මම එකඟයි....මේ දේට හරියට කතාකරන්න අපිට දේශපාලනඥයෙක් නෑනේ....ඒකයි දුක!
    ඒ කාලේ ඇතුලත්මුදලි වගේ අය මේ වගේ ඒවට හොඳට උත්තර දුන්නා.....නමුත් ඇත්ත කතාව එහෙම උත්තර දෙන්න කෙනෙක් ලංකාවේ කිසිම පක්ෂෙක නෑ..........