කෝ මේ ලෝල්ලෝ?? කෝ මේ සහජීවන නන්නයෝ..
දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ - උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගනී
දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු යෑයි උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසිනි.
මෙම යෝජනාව ඊයේ උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ.
2009 දී සිදු වූ මහා ජන ඝාතනය පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු බව මෙහි සඳහන් වේ.
මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද යෑවීමට නියමිතය.
මෙම පරීක්ෂණය අන්තර්ජාතික යුද අධිකරණය හරහා සිදුවිය යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කර ඇත.
http://www.divaina.com/2015/02/11/news20.html
කොටි හිතවාදීන් ලවා මේ ටික කර ගන්නද, අපේ රණවිරුවෝ ජීවිත පූජා කරගෙන රට බෙරලා දුන්නේ?

අයේ අවුරුද්දේ දානේ වැලිකඩ හෝ මහර බන්දනාගාරයේ