කියන්නෙ පට්ටම West ඉන්ඩියන් බෝලර් කෙනෙක්, පැයට .සැ 90 වැඩි වේගයකින් බෝල් කරන්න පුලුවන් වගේම දැනට ඉන්න බෝලර්ස්ලගෙන් 2වෙනි වැඩිම වේගය මෙයාගෙ, ඒවගේම මෙයා තමන්ගෙ පලවෙනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදීම කඩුලු 5ක් දවාගත් පන්දු යවන්නන් කිහිපදෙනගෙන් කෙනෙක්, ලංකාවෙ නන් එහෙම විකට් 5කට වැඩිය ලබාගෙන තියෙන්නෙ උපුල් චන්දනවිතරයි. IPL එකේදි 2009 දි කෝටි 2 කකටත් 2013දි කෝටි 3කටත් මේ ක්‍රීඩකයා විකිණිලා තියනවා. ඒත් අදවෙනකොට අපිට මේ ක්‍රීඩකයා දකින්න බෑනේ, මෙයාගෙ අන්තිම ටෙස්ට් තරඟය 2012 දි වගේම අන්තිම එක්දින තරඟය 2009 දි තමයි බටහිර ඉන්දිය කොදෙව් නියෝජනය කරල තියෙන්නෙ. මොකක් හරි අවුලක් වෙලා තියනවා කියල හිතෙනව ක්‍රිකට් වලට, හොඳ ප්ලේයර්ස්ල එලියල විසිවෙන්නෙ මොකද හැබෑවට?