කෝ මේ MTA ගහපු හැතිකරේ?

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    hacking නම් නැති ගානයි බං. කලින් නම් අපේ හුඩ් මාමා නම් පොඩ්ඩක් විතර ඒ වගේ වැඩ දැම්මා. පස්සේ නම් කවුරුත් දානවා දැක්කේ නෑ.

    :oo: ethakota pasan & DLM ge aim bot hacking nemeda :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මොනිටරේ ගිහින් බං මම මේ බුදු ගේමක් දීලා යාලුවෙක් ගාව තිබුන 15inch crt එකක් උස්සන් ආව. ඒ මගුලෙත් අකුරු පැහැදිලි නෑ 800x600 දාලා වැඩ කරන්නෙ. monitor එකක් ගත්ත ගමන් mta එනවා... MTA ගහන්න නැතුව පාලුයි ඕයි රෑට හීනෙනුත් ek server එක පේනව :P
    lol
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩෝ එකක් වත් අපේ ලොකු අයියල 2nnta මුකුත් කියන්න එපා හරිද?? උන් වැදගත් හොරු
    අන්න එහෙම වරෙන් Anushanga777 ව නැවතත් UD පිලට බඳවාගන්නා ලදි... :P :rofl:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මාත් එනවා ඒ ෆිල්ම් එක බලන්න. මට VVIP Booking එකක් ඕනේ :rofl::rofl:

    mona VVIP booking da LAG ewunta :angry:

    හැකර්ලා අයින් කරපිය. එක්කෝ උන් විතරක් ගහන්න ඕනේ. නැත්තම් අපි විතරක් ගහන්න ඕනේ. දෙගොල්ලක් බෑ

    ow ban epa wenwa :angry:

    :oo: ethakota pasan & DLM ge aim bot hacking nemeda :angry:

    ridila hodatama :cool:

    ඔව් ඔව් ඕකුන් 2nna අමු හොරු :P:P:P:P
    misc-spiderpman.png



    :yes::yes: