hamuduwo otharanta awa hati sinhalen kuwane... eke itng ubalata ohar hara hara ahanna epa. itng ohoma hoyaganna giyoth ubatath wenne habayek wela kage hari bellak kapagena jiwath wenna kamati nam owa hara hara hoyapan
උන් පල්ලි හදලා ආගම පතුරන හැටියට අපි පන්සල් හදන්න ඕනේ කිව්වොත් අපේ පන්සලත් අන්තිමට හොර ගුහාවක් වෙනවා.
පල්ලිය පන්සල කියන්නේ පොදු ස්ථාන. ඉතින් අපි ඒවායේ සුලමුල දැනගෙන ඉන්න ඕනේ
ඒ හාමුදුරුවෝ බොරුකාරයෙක් කියනවා නෙමේ.
හාමුදුරුවෝ කියපු දේ එකිනෙකට පරස්පර විරෝධි එකයි ප්‍රශ්නේ
රු.30,000 ක ලයිට් බිලක් ගෙවන පන්සලට දානයක් දෙන්නවත් කවුරුවත් එන්නේ නෑ කිව්වම ඕන කෙනෙකුට කුතුහලයක් ඇතිවෙනවා.
ඒ නිසා ඒක පැහැදිලි කරගන්න එක වටිනවා.
ඔව් අනිවාර්යෙන්ම අපි අපේ බුද්ධ දර්ශනය පුළුවන් තරම් වපුරන්න ඕනේ නිවැරදි විදියට![]()


