කෝ යකෝ තම්බින්ගෙ සහජීවනේ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    උන් පල්ලි හදලා ආගම පතුරන හැටියට අපි පන්සල් හදන්න ඕනේ කිව්වොත් අපේ පන්සලත් අන්තිමට හොර ගුහාවක් වෙනවා.
    පල්ලිය පන්සල කියන්නේ පොදු ස්ථාන. ඉතින් අපි ඒවායේ සුලමුල දැනගෙන ඉන්න ඕනේ

    ඒ හාමුදුරුවෝ බොරුකාරයෙක් කියනවා නෙමේ.
    හාමුදුරුවෝ කියපු දේ එකිනෙකට පරස්පර විරෝධි එකයි ප්‍රශ්නේ
    රු.30,000 ක ලයිට් බිලක් ගෙවන පන්සලට දානයක් දෙන්නවත් කවුරුවත් එන්නේ නෑ කිව්වම ඕන කෙනෙකුට කුතුහලයක් ඇතිවෙනවා.
    ඒ නිසා ඒක පැහැදිලි කරගන්න එක වටිනවා.

    ඔව් අනිවාර්යෙන්ම අපි අපේ බුද්ධ දර්ශනය පුළුවන් තරම් වපුරන්න ඕනේ නිවැරදි විදියට :yes:
    hamuduwo otharanta awa hati sinhalen kuwane... eke itng ubalata ohar hara hara ahanna epa. itng ohoma hoyaganna giyoth ubatath wenne habayek wela kage hari bellak kapagena jiwath wenna kamati nam owa hara hara hoyapan :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,276

    මෙහෙමයි හරි වැරැද්ද හොයන්න ඕන තමයි. ඒත් මේ වෙලාවෙ එහෙම කරන්න ගියොත් මේක නිකංම හම්බ දේශයක් වෙනවා... අනික මෙතන වැරදි විදියට ධර්මය වපුරනව කියන්නෙ කවුද? උඹම එහෙම හිතාගෙන වගේ...:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නිවැරදි විදියට කියලා කිව්වේ හම්බයෝ වගේ ආගම ව්‍යාප්ත නොකර ඉමු කියලා. උබට වැරද්දක් කිව්වේ නෑ.

    හම්බ ආගමට වඩා බුද්ධාගම උතුම් වෙන්නේ අපිට අපේ හාමුදුරුවෝ නමක් කල ප්‍රකාශයක් උනත් ප්‍රශ්න කිරීමට නිදහස තියෙන නිසයි. නිකන් හාමුදුරුවෝ කෙනෙක් නෙමේ බුද්ධ දේශනාවක ගැටළුවක් තිබ්බත් අපිට ප්‍රශ්න කරන්න නිදහස තියෙනවා.

    හාමුදුරුවෝ ගැන ගැළුවක් ඉදිරිපත් කලාම උබලා ඒකට මාවත් හම්බ ගොඩට දානවනම් උබලා නියම බෞද්ධයෝ නෙමේ.
     
    Us than daka hakilenne, miti than daka puppanne. Keewe kata kahanawata neme... Umbata kawuruth hambaya keewada methana? Umba umbe mano loken eliyata awith aharila katha karapan.:rolleyes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මම දන්න විදියට බන් හාමුදුරුවන්ට විය හියදම් දෙන්නෙ ගොඩක්ම ලන්කවෙන් පිට ඉන්න අය. ගොඩක්ම සල්ලි හාමුදුරුවෝ ඔහොම ඉල්ලල තමා කරගෙන යන්නේ. ගොඩක් අය උදව් කරනවා. අනික හිතපන් ඔහොම මොරාල් එකෙන් ඔතන ඉන්න එකම ලොකු දෙයක්.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Us than daka hakilenne, miti than daka puppanne. Keewe kata kahanawata neme... Umbata kawuruth hambaya keewada methana? Umba umbe mano loken eliyata awith aharila katha karapan.:rolleyes:

    aniwaryen bn, e hamuduruwe thamai e peththe inna okkoma sinhala minissunwa goda dagena sinhala ayawa padinchi krnna hdnne,e hamuduruwo neththm melahata e peththath sinhalunta ne.dn nm muslim kiyna gewichcha peththk ganna narkai bn,mokada mehema giyoth buddagamata thenak nethi wenwa,ubala api darshanika talk dunnata wedk ne e hamuduruwo ehe inna mara gemak denne wena jathiwala un ekka,ape minihata ape minissungenwath sup ekak ne bn,hebei anith un gena kiyawanne hena udin.,.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113

    උන් පල්ලි හදලා ආගම පතුරන හැටියට අපි පන්සල් හදන්න ඕනේ කිව්වොත් අපේ පන්සලත් අන්තිමට හොර ගුහාවක් වෙනවා.
    පල්ලිය පන්සල කියන්නේ පොදු ස්ථාන. ඉතින් අපි ඒවායේ සුලමුල දැනගෙන ඉන්න ඕනේ

    ඒ හාමුදුරුවෝ බොරුකාරයෙක් කියනවා නෙමේ.
    හාමුදුරුවෝ කියපු දේ එකිනෙකට පරස්පර විරෝධි එකයි ප්‍රශ්නේ
    රු.30,000 ක ලයිට් බිලක් ගෙවන පන්සලට දානයක් දෙන්නවත් කවුරුවත් එන්නේ නෑ කිව්වම ඕන කෙනෙකුට කුතුහලයක් ඇතිවෙනවා.
    ඒ නිසා ඒක පැහැදිලි කරගන්න එක වටිනවා.

    ඔව් අනිවාර්යෙන්ම අපි අපේ බුද්ධ දර්ශනය පුළුවන් තරම් වපුරන්න ඕනේ නිවැරදි විදියට :yes:

    Video eke baladdi anduna namuth umba kiyapu point eke matath awa...
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    උන් පල්ලි හදලා ආගම පතුරන හැටියට අපි පන්සල් හදන්න ඕනේ කිව්වොත් අපේ පන්සලත් අන්තිමට හොර ගුහාවක් වෙනවා.
    පල්ලිය පන්සල කියන්නේ පොදු ස්ථාන. ඉතින් අපි ඒවායේ සුලමුල දැනගෙන ඉන්න ඕනේ

    ඒ හාමුදුරුවෝ බොරුකාරයෙක් කියනවා නෙමේ.
    හාමුදුරුවෝ කියපු දේ එකිනෙකට පරස්පර විරෝධි එකයි ප්‍රශ්නේ
    රු.30,000 ක ලයිට් බිලක් ගෙවන පන්සලට දානයක් දෙන්නවත් කවුරුවත් එන්නේ නෑ කිව්වම ඕන කෙනෙකුට කුතුහලයක් ඇතිවෙනවා.
    ඒ නිසා ඒක පැහැදිලි කරගන්න එක වටිනවා.

    ඔව් අනිවාර්යෙන්ම අපි අපේ බුද්ධ දර්ශනය පුළුවන් තරම් වපුරන්න ඕනේ නිවැරදි විදියට :yes:
    මචන් පන්සල තියන ගමේ දායකයෝ තමා පන්සලට දානේ උයාගෙන එන්නේ හාමුදුරුවෝ කියන්නේ එහෙම දානේ ගෙන්න කෙනෙක් නෑ කියල ලයිට් බිල ගෙවන්ඩ සල්ලි හම්බෙන විදිහත් ඔය video එකේ තියනවා නේද ලයිට් බිල ගෙවන්ඩ සල්ලි account එකට දානවා වගේ දානෙත් දම්මහැකිද බන්.:rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    මචන් පන්සල තියන ගමේ දායකයෝ තමා පන්සලට දානේ උයාගෙන එන්නේ හාමුදුරුවෝ කියන්නේ එහෙම දානේ ගෙන්න කෙනෙක් නෑ කියල ලයිට් බිල ගෙවන්ඩ සල්ලි හම්බෙන විදිහත් ඔය video එකේ තියනවා නේද ලයිට් බිල ගෙවන්ඩ සල්ලි account එකට දානවා වගේ දානෙත් දම්මහැකිද බන්.:rolleyes:

    Oya wage light bilak gewanawa kiyanne danetemath honda dayeka pirisak athi kiyela matanan hithune....mr uth lasksha 30k dunna kiwwa neda pansela hadanne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    මන් උගේ page එකෙන් share කරපු post එකත් අයින් වෙලා උගේ page එකේ ඊයේ තිබ්බ එක post එකක්වත් නැ බන්.:oo:

    Post report neda ethekota.