කෝ යකෝ මගේ සමපොශේ... 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    අද දෙවෙනි එකත් ගැහුවා සමපොශේ හම්බුනේ නෑනේ.. 😣😣😣

    mApW5XM.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..🤭 (දියතෙ නම් කිරි තේත් දෙනව)
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි, පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩින් අරන් ගිහින් හදන් කාපල්ල..🤭
    අපිත් කොලබ තම ඩෝ...
    බොර්ඩින් වෙල ඉන්නෙ රාජගිරියෙ.
    ගෙවල් නම් හොරොව්පොතානෙ

    කොලබ කියන්නෙ උබල හිතන තැනක් නෙමේ. අපෙන් අහගෙන හිටපන් ඉන්න ඔනෙ විදිහ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    අපිත් කොලබ තම ඩෝ...
    බොර්ඩින් වෙල ඉන්නෙ රාජගිරියෙ.
    ගෙවල් නම් හොරොව්පොතානෙ

    කොලබ කියන්නෙ උබල හිතන තැනක් නෙමේ. අපෙන් අහගෙන හිටපන් ඉන්න ඔනෙ විදිහ
    Amo Amoo.... :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..🤭 (දියතෙ නම් කිරි තේත් දෙනව)
    කැත කට් එක 🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපිත් කොලබ තම ඩෝ...
    බොර්ඩින් වෙල ඉන්නෙ රාජගිරියෙ.
    ගෙවල් නම් හොරොව්පොතානෙ

    කොලබ කියන්නෙ උබල හිතන තැනක් නෙමේ. අපෙන් අහගෙන හිටපන් ඉන්න ඔනෙ විදිහ

    uba koheda rajagiriye :rolleyes: keels 1ka fatte d bodima
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    අහ් ඕව දෙන්නෙ කොළඹ විතරයි(දියත උයන | විහාර මහා දේවි) ,පිට පලාත් වල අය ගෙදර යද්දි පැකට් එකක් කඩෙන් අරන් ගිහින් හදන් කාපල්ල..🤭 (දියතෙ නම් කිරි තේත් දෙනව)
    Nikjoka style Ekama oketh type karanna epa gono. Ahu wenawane thoma thamai nikjoka kiyala