කෝ යකෝ මගේ සමපොශේ... 😣😣😣

dilann

Well-known member
  • Jul 6, 2018
    68,829
    169,313
    113
    එකමත් එක රටක
    කිරි තේ එකක්, සමපෝෂ ගුලියක් දෙන්නං වැක්සීන් එක ගහගන්න වරෙන් කිව්වම එන තැනටම රට ගෙනල්ලා තියෙන්නෙ එහෙනම්. ආණ්ඩුවෙ තක්සේරුව කොහොමද කන්න බොන්න නැති මිනිස්සු ගැන. යසයි බේසික son යසයි. 🙏🤣🤣
    චන්දෙ දවසටත් දෙයි කිරි තේ එකයි සමපෝස ගුලියයි :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,711
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙ දවසටත් දෙයි කිරි තේ එකයි සමපෝස ගුලියයි :lol:

    කලින් ගල් බාගෙටයි, බත් පැකට් එකටයි ගියපු උන්ට දැන් කිරි තේ එකටයි, සමපෝෂ ගුලියටයි හුරු වෙන්න වෙනවා. යක්ක පුතාලට ගිය කලක්. 🤦‍♂️ 🤭🤭🤭
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :lol: :lol:
    242189442_616975619685316_3717647851362398548_n.jpg