කෝ විදුලි පුටුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා

    2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....

    2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....

    2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......

    2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......

    2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......

    2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......

    විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......

    රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.

    කාටහරි මේකේ මොනාද නොතේරෙන දේවල් තියෙන්නේ?

    කෝ විදුලි පුටුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ විදුලි පුටුව

    ආහ් ගාසා ආයෙත් කඩේ යන්ඩ පටන් අරන් වගේ...මම දැම්ම g.l ලොක්ක ගැන එහෙමත් තෙර්ඩ් දාල තියෙනව....ස්කයිප් කෝල් අරන් ඉරා ගත්ත මදි වෙලා වගේ..:rofl::rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යුද්ධය ඉවර වුණ ගමන් ලංකාවේ defense experts ලා කිව්වා පුළුවන් ඉක්මනට white paper එකක් දාන්න කියලා, යුද්ධයේ වුණ දේවල් පැහැදිලි කරලා.

    "Sri Lanka should produce a ‘white paper,’ a factual account of what transpired in the last no fire zone and recommendations to prevent a repeat of its tragic 30-year history. Had the Sri Lankan Government leaders taken this advice in 2009 and produced a White Paper, that would have prevented human rights organisations from buying into LTTE propaganda, and in turn putting pressure on Western governments particularly in the US and UK."
    -international expert, Professor Rohan Gunaratna-
    http://www.defence.lk/hm2011/nw.asp?id=20110427_01

    අපේ අයියලා ඉතින් විශේෂඥ උපදෙස් ගානකට ගත්තෙ නෑ. සමහරු හිතන් හිටියේ තමන් සියල්ලම දන්නවා කියලා.

    මේක ගැන විමසන්න 2009 Ban Ki Moon ලංකාවට අාවා. අපේ එක්කෙනා මෙහෙ ලොරි ටෝක් දුන්නට සුටුස් ගාලා joint agreement එකක් ගැහුවා. ඒකෙන් කිව්වා ලංකාව මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන හොයන්න පොරොන්දු වෙනවා කියලා.

    "Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations. The Secretary-General underlined the importance of an accountabilityprocess for addressing violations of international humanitarian and human rights law. The Government will take measures to address those grievances."

    https://www.un.org/press/en/2009/sg2151.doc.htm

    පස්සෙ 2010 මහින්ද ජනාධිපතිවරණය දින්නම ගොඩින් බේරාගන්න තිබ්බ එක අතෑරලා දැම්මා. ජාත්‍යන්තර බලපෑම් වැඩි වෙන්න ගත්තම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළා. ඒක දැම්මේ UN එක නෙවෙයි මහින්ද.
    ඒකෙන් කියලා තිබ්බා ඉඩම් ආයේ ලබාදෙන්න, වන්දි ගෙවන්න, බලය බෙදීම ගැන කතා කරන්න, මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් වග වෙන්න කියලා
    http://www.divaina.com/2013/01/18/feature.html

    තමන් පත් කරපු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර විසි කලා.
    මේක පිට රටවල උන් දැක්කේ ප්‍රශ්නෙ යට ගහනවා වගේ. උන් හැම අවුරුද්දේ ම එකඟ වුණු ඒවා කළාද කළාද අහ අහ පස්සෙන් පන්නන්න ගත්තා. අපිත් තව අවුරුද්දක් දෙන්න කිය කිය කල් දදා හිටියා මිසක් අපිම ගොඩින් බේරා ගත්තෙ නෑ.

    පස්සේ වැඩේ කෙළ වීගෙන එද්දි ජනතා සහාය තමන්ට කියලා පෙන්වන්න ජනාධිපතිවරණයකට ගියා. ඒකෙන් පැරැදිණා.
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    723
    314
    63
    lankawe

    :yes::yes::yes:
     
    :baffled::baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විදුලිපුටුව නෑ...... සිරිකොතේ පොල් උලක් නං තියෙනවා..... ඕන්නං ගිහින් වාඩිවෙයං

    කෝ විදුලි පුටුව :baffled::baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ අර ස්කය්ප් සාකච්චා තියල හුටන් ට චන්ද ඇද්ද බඩ්ඩ නේද? විදුලි පුටු මොකටද ගොයියෝ උන්ගෙ පදේට දැන් ඉන්න පඹයෝ වැනෙද්දි?
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම කෝ කියලා අහන්න සෑහෙන දේවල් තියේ....

    කෝ රොකට් එක
    කෝ කොළඹ මෙගා සංවර්ධනේ .
    කෝ බන් නුවර ෆලයිඕවර්
    වයිෆයි කෝ කියලා අහන්න බෑ උන් කිව්වනේ ෆේල් උනා කියලා ලූන් මඟුල

    රොකට් එකත් නෑ ෆ්ලයි ඕවත් නෑ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම කෝ කියලා අහන්න සෑහෙන දේවල් තියේ....

    කෝ රොකට් එක
    කෝ කොළඹ මෙගා සංවර්ධනේ .
    කෝ බන් නුවර ෆලයිඕවර්
    වයිෆයි කෝ කියලා අහන්න බෑ උන් කිව්වනේ ෆේල් උනා කියලා ලූන් මඟුල

    රොකට් එකත් නෑ ෆ්ලයි ඕවත් නෑ :baffled:

    කෝ හොරු???
    කෝ ලැම්බෝගිනි??
    කෝ රත්තරන් අශ්වයො???
    කෝ මිනි මෝරු???
    කෝ රත්තරන් වැසිකිලි????

    කෝ රනිල මහ බැකුවෙන් හොරා කාපු ට්‍රිලියන ගානක සල්ලි??