2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා
2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....
2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....
2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......
2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......
2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...
ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......
2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......
විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......
රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.
කාටහරි මේකේ මොනාද නොතේරෙන දේවල් තියෙන්නේ?
කෝ විදුලි පුටුව



