කෝ විධායක ජනාදිපති ක්‍රමේ අහෝසි කලේ නෑ නේ. e a

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇය මොකටද ඔන්ගොයින් විධායකේ අහෝසි කරනව කිව්වෙ දෙසැම්බර් 1 ද කොහෙද නේ......

ඕක කවද වෙනකන් ඔන්ගොයින්ද 2022?

අප්‍රේල් 20 වෙනිදට තමයි පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, පෙබරවාරි 18 තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන්නේ (අධිකරණ, පොලිස්, මහජන සේවා, ජන්ද, අල්ලස් සහා දුෂණ, මානව හිමිකම්) එතකොට අප්‍රේල් 20 තමයි මේක සම්පූරණයෙන්ම ඉවර වෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් 23 ජන්දේ නමුත් රනිල් කියන්නේ ජූන් මාසේ වෙනකොටයි මහ මැතිවරණය තියන්නේ කියලා.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොහෙද තියෙන්නේ..... මට ඇහුන විදියට චන්ද ක්රමේ වත් වෙනස් කරන්නෙ නැහැලු මේ පාර... ඒක තමා වැදගත්ම දේ ජනාධිපති ක්රමයටත් වඩා....... කෝ තාම චන්ද කොට්ඨාශ වල සීමා නිර්ණය වත් කරගත්තද? පාර්ලිමේන්තු ක්රමේ වෙනස් කරන්න..? නිකා බොරැ නොකිය හිටහන් බන්.....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නොදන්න එවුන්ටයි මේක කියන්නේ, මෛත්‍රී කොහේවත් කියලා නෑ ජනවාරි 21 වෙනිදාම විධායක බලතල අයින් කරනවා කියලා, මෛත්‍රී කියලා තියෙන්නේ ජනවාරි 21 වෙනිදා විධායකයේ බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි. විධායක බලතල අයින් කරන එක මේ පොඩි දෙයක් නෙවෙයි ඒකට වෙනමම process එකක් තියෙනවා, මේ process එකේදි මුලින්ම කරන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන එකයි , ස්වාධීන කොමිෂන් සභා කිව්වේ, අධිකරණ, පොලිස්, මහජන සේවා, ජන්ද, අල්ලස් සහා දුෂණ, මානව හිමිකම්. ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙනවා විධායකය වෙනුවට, ඊට පස්සේ තමයි විධයක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ. දින 100 වැඩසටහනේ විදියට විධායකයේ බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරන process එක ඉවර වෙන්නේ අප්‍රේල් 20 වෙනිදායි.

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    AzZXQP4.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහෙද තියෙන්නේ..... මට ඇහුන විදියට චන්ද ක්රමේ වත් වෙනස් කරන්නෙ නැහැලු මේ පාර... ඒක තමා වැදගත්ම දේ ජනාධිපති ක්රමයටත් වඩා....... කෝ තාම චන්ද කොට්ඨාශ වල සීමා නිර්ණය වත් කරගත්තද? පාර්ලිමේන්තු ක්රමේ වෙනස් කරන්න..? නිකා බොරැ නොකිය හිටහන් බන්.....

    http://100days.lk/

    උබට English දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ, මේකට ගිහින් අප්‍රේල් 20/පෙබරවාරි 18/ජනවාරි 21 ඒවා හොදට කියවපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොදන්න එවුන්ටයි මේක කියන්නේ, මෛත්‍රී කොහේවත් කියලා නෑ ජනවාරි 21 වෙනිදාම විධායක බලතල අයින් කරනවා කියලා, මෛත්‍රී කියලා තියෙන්නේ ජනවාරි 21 වෙනිදා විධායකයේ බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි. විධායක බලතල අයින් කරන එක මේ පොඩි දෙයක් නෙවෙයි ඒකට වෙනමම process එකක් තියෙනවා, මේ process එකේදි මුලින්ම කරන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන එකයි , ස්වාධීන කොමිෂන් සභා කිව්වේ, අධිකරණ, පොලිස්, මහජන සේවා, ජන්ද, අල්ලස් සහා දුෂණ, මානව හිමිකම්. ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙනවා විධායකය වෙනුවට, ඊට පස්සේ තමයි විධයක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ. දින 100 වැඩසටහනේ විදියට විධායකයේ බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරන process එක ඉවර වෙන්නේ අප්‍රේල් 20 වෙනිදායි.

    ඔහොම කියල තියෙන්නේ කොහෙද බන්...?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    http://100days.lk/

    උබට English දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ, මේකට ගිහින් අප්‍රේල් 20/පෙබරවාරි 18/ජනවාරි 21 ඒවා හොදට කියවපන්.

    මේ කොහෙවත් තියන සයිට් එකක් වැඩක් නෑ මීට වඩා නීතිමය පදනමක් තියෙන එකක් දීපන්....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://100days.lk/

    උබට English දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ, මේකට ගිහින් අප්‍රේල් 20/පෙබරවාරි 18/ජනවාරි 21 ඒවා හොදට කියවපන්.

    ඔහොම කියල තියෙන්නේ කොහෙද බන්...?

    උබට පොවන්න ඕනේද? ඇයි යකෝ එකම ප්‍රශ්නය අහන්නේ. ඔය තියෙන දින 100 සයිට් එකට ගිහින් බලපන් කෝ. මම උබට ආයි උත්තර දෙන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ කොහෙවත් තියන සයිට් එකක් වැඩක් නෑ මීට වඩා නීතිමය පදනමක් තියෙන එකක් දීපන්....

    වෙන මොකක්ද? ඕකේ තියෙන ඒවා දිහා බලපන්, ඊට පස්සේ news වල යන ඒවා බලපන්, ඊට පස්සේ ඒවා compare කරපන්, ඒකෙන් කියන්න පුලුවන් දින 100 පොරොන්දු ඉටුවෙලාද නැද්ද කියලා. දේශපාළණය කරන්න කලින් හරියට සිංහල ලියන්න ඉගෙන ගනින් ඊට පස්සේ ටිකක් බුද්ධිමත් වෙයන්, උබ මේකේ අහපු ප්‍රශ්න වලින්ම හිතාගන්න පුලුවන් උබට දේශපාළණය ගැන කිසිම දැනුමක් නෑ කියලා.
     
    • Like
    Reactions: urajdrlk

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන මොකක්ද? ඕකේ තියෙන ඒවා දිහා බලපන්, ඊට පස්සේ news වල යන ඒවා බලපන්, ඊට පස්සේ ඒවා compare කරපන්, ඒකෙන් කියන්න පුලුවන් දින 100 පොරොන්දු ඉටුවෙලාද නැද්ද කියලා. දේශපාළණය කරන්න කලින් හරියට සිංහල ලියන්න ඉගෙන ගනින් ඊට පස්සේ ටිකක් බුද්ධිමත් වෙයන්, උබ මේකේ අහපු ප්‍රශ්න වලින්ම හිතාගන්න පුලුවන් උබට දේශපාළණය ගැන කිසිම දැනුමක් නෑ කියලා.

    අනේ නික‍ා හිටහන් බන්... කෝ ඕවා අර ප්රතිපත්ති ප්රකාසෙ තියෙනවද? තනි‍ බොරැ නේ...... දින 100 පස්සේ කියයි මන් මේ අවුරැදු 6ටම ඉන්නව කියල.....
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    I think it's better not reply these type of people they are born as stupid and die like idiots. He doent care about whether it's there or not he is find a reson to talk against the government :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අනේ නික‍ා හිටහන් බන්... කෝ ඕවා අර ප්රතිපත්ති ප්රකාසෙ තියෙනවද? තනි‍ බොරැ නේ...... දින 100 පස්සේ කියයි මන් මේ අවුරැදු 6ටම ඉන්නව කියල.....

    මචන් උඹලා වගේ 6-4 නොතේරෙන එවුන්ට මේවා තේරෙන්නේ නෑ බන්. දින 100 කියපු විදියට බලතල අඩු කරන එකේ කතිකාවත පටන් අරන් තියන්නේ. අනික කොහොමත් අවුරුදු 6ම මයිත්‍රී ඉන්න ඕන. මොකද එයා ජනතා චන්දෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක්. දැනට කරන්නේ මයිත්‍රීට ඕන කියන බලතල එයාට දීල ඊළඟට අයෙත් ජනාධිපතිවරණයක් නොතියන්න ව්‍යවස්ථාව හදනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    හා හා ඉස්සෙල්ලා කෑල්ලත් එකක් රූම් එකකට යන්න කීයක් හරි හොයාගෙන හිටපන් විධායකේ ගැන කතා කරන්න කලින්......

    :frown: රීපොස්ට් බ්‍රෝ..... :angry:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...:rofl::rofl:

    cgjg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හා හා කෑ නොගහ හිටු සිරිසේන තුමා කෝපවෙයි. ඕක අහෝසි නොකලාට වෙන ඕනතරම් දේවල් අහෝසි කලේ. අනික මොනවා නැතත් මොකද පෙට්රල් අඩු කලානේ.