කෝ විධායක ජනාදිපති ක්රමේ අහෝසි කලේ නෑ නේ. e a
Calandere Dina Pahu welath Iwarai ne . Ai ban e ? Bale Labunahama Asa hithilada ?
Calandere Dina Pahu welath Iwarai ne . Ai ban e ? Bale Labunahama Asa hithilada ?

Last edited:

Calandere Dina Pahu welath Iwarai ne . Ai ban e ? Bale Labunahama Asa hithilada ?![]()

තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...![]()

21 වෙනිදා විධායක බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි කියන්නේ, ඉතින් ඒ විදියටම ඒක පටන් අරගෙනයි තියෙන්නේ.