කෝ විධායක ජනාදිපති ක්‍රමේ අහෝසි කලේ නෑ නේ. e a

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    කෝ විධායක ජනාදිපති ක්‍රමේ අහෝසි කලේ නෑ නේ. e a

    Calandere Dina Pahu welath Iwarai ne . Ai ban e ? Bale Labunahama Asa hithilada ?:P
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    baya wenna epa, MR ta wage awrudu 10k yana ekak na vidayakaye sanshodhanaya karanna.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Calandere Dina Pahu welath Iwarai ne . Ai ban e ? Bale Labunahama Asa hithilada ?:P

    තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...:rofl::rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    gihin balapiya.ongoing lu.
    100days.lk
    100days-22nd-jan.png
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ මහින්දට නේද ඡන්දේ දුන්නේ උබලට දැන්ද විධායකය අහෝසි කරන්න ඔනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    හා හා ඉස්සෙල්ලා කෑල්ලත් එකක් රූම් එකකට යන්න කීයක් හරි හොයාගෙන හිටපන් විධායකේ ගැන කතා කරන්න කලින්...... :yes: :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හා හා ඉස්සෙල්ලා කෑල්ලත් එකක් රූම් එකකට යන්න කීයක් හරි හොයාගෙන හිටපන් විධායකේ ගැන කතා කරන්න කලින්......
     
    Aug 12, 2012
    4,169
    652
    0
    තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...:rofl::rofl:

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    21 වෙනිදා විධායක බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි කියන්නේ, ඉතින් ඒ විදියටම ඒක පටන් අරගෙනයි තියෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    21 වෙනිදා විධායක බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි කියන්නේ, ඉතින් ඒ විදියටම ඒක පටන් අරගෙනයි තියෙන්නේ.

    අනේ පලයන් ‍ඩෝ බොරැ නොකිය තව.......

    100-days.jpg