11. දොස්තර
ඔන්න specialist ලා තුන්දෙනෙක් එයාලගේ යාලු දොස්තර කෙනෙක්ගේ මළ ගෙදරකට ගියා.
මිනිහා heart specialist කෙනෙක්. කොහොමහරි තුන්දෙනා කයියක් දාගෙන ශෝක වේවි හිටියලු.
අන්හිමට වැඩ කටයුතු ඉවර වෙලා මිනිය කනත්තට ගෙනිච්චා. ඉතින් මේ යාළුවො තුන්දෙනත් තමන්ගේ යාළුවගේ අවසන් ගමනට සුබ පතන්න කියලා හිතාගෙන කනත්තටත් ගියා.
මැරුණ පොරගේ මිනිය වලදාන තැන entrance එක ලස්සන heart එකක් තමා හදලා තිබ්බේ.
දැන් තුන්දෙනා හිටගෙන ශෝක mood එකේ ඉන්නවා.
මිනිය වල දාද්දි නෑදැයෝ හෝ ගාල විලාපතියද්දි මෙන්න අර තුන්කට්ටුවේ එකෙක් බකස් ගාලා හිනා උනාලු.
දැන් කට්ටිය පොරවල් දිහා බලනවලු රවාගෙන. අනිත් දොස්තරලා දෙන්නටත් හෙන අවුල්ලු වුන වැඩේට.
ඔක්කොම ඉවර වෙලා ශේප් එකේ කාර් එකට ඇවිදන් යන ගමන් එකෙන් අර හිනාවුණා එකාගෙන් මෙහෙම ඇහුවලු.
දොස්තර 01. මොකක්ද බන් අර කරපු කැත වැඩේ...
දොස්තර 02. මට හිනාව නවත්තගන්න බේරී උනා බං sorry
දොස්තර 03. ඒ මොකෝ බං , හිනාවෙන්නයැ ඕනි, අඬන්නනේ.
දොස්තර 02. නෑ බං, මට මේ entrance එක දැකලා ඒ වෙලාවේ කල්පනා උනේ අපේ gynecologist කාරයා මැරුණ දවසට කොහොම entrance එකක් ගහයිද කියලා වල ළඟ..
ඒක අහපු අනුත් උන් දෙන්නත් බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. උන්ට මතක එච්චරයි. නැගිට්ටේ ඉස්පිරිතාලේ.