කවුරු වුනත් මේක ලියපු එකාට.........
අර විදුහල්පති තුමාට මල් තියල වැදපං. පින් අනුමෝදන් කරපං කරන කරන හැම හොද වැඩක් ගානෙම. දේවාල පල්ලි වලට ගිහින් උඩ බලං බලන්න හදන දෙවිවරු තමා ඔය. ඔය දෙවිවරු නැත්තං අපේ මැරිච්චතැන් වල ගසුත් පැලවෙලා, මලුත් හැදිලා, ගෙඩිත් වැටිලා.
කවද හරි දවසක මැරෙන මොහොතෙදි උඹට පෙනෙයි ඔය දෙවියන්ව, ප්රභාලේඛයක් හිස වටා තියන රූපයක් විදියට. එතකොට උඹට තේරෙයි උඹ අවුරුදු ගානක් හොයපු දෙයියෝ තමා ඒ කියලා.